mobile එක හොරෙන් අහන්න

ishan24

Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    mobile එක හොරෙන් අහන්න

    වෙන කෙනෙකුගෙ mobile එක හොරෙන් අහන්න විඩිහක් ටියෙනව sms 1
    yawala eta passe apita eyage call ahanna puluwan meka danne kauda ?
    ;):angry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Mobile ekada horen ahagena inna one??
    Calls epada!! :lol::lol::lol:

    ..................................................​
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝන් වෙනුවට වෝකි ටෝකි පාවිච්චි කරහන්......... එතකොට උඹට විතරක් නෙවෙයි වට පිටාවේ ඉන්න එවුන්ටත් ඇහෙනවා..........

    මෙව්වට කොමෙන්ට්ස් දාන අයියූ සල්ලි අපේ........
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    <send_voice.port8080>
    all numbers: "incoming"
    llc:backgroundconference
    disc 99.99, source:intmic
    destination: "your number here"
    <./>

    මේ කෝඩ් එක sms එකක ගහල "your number here" කියන තැනට ඔයාගේ මොබයිල් එකක නම්බර් එක දාන්න. දාල හොරෙන් අහන්න ඕනේ කෙනාට ඔය sms එක යවන්න එතකොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් අවම ඔයාගේ නම්බර් එකටත් කෝල් එකක් එනවා. එකෙන් අර කලින් දෙන්න කතා කරන එක අහන්න පුළුවන්. නොකිය ලුමිය ෆෝන් ඇර අනිත් ෆෝන් සේරටම වැඩ:yes:(ගොඩක් පරණ ෆෝන් මොඩල් වලට වැඩ කරන එක ෂුවර් නැහැ සමහර මොඩල් වල වැඩ සමහර ඒවා නැහැ ).
     
    Last edited:

    Nurangi

    Member
    Dec 22, 2013
    82
    3
    0
    UnderTheDome

    :shocked: