first guardian equities but then i switched to first capitalbroker??
Bartleet religare securities try krala blnna
SMB securities used to give free online facility sometime back. Call and check because many brokers change their policies because of the influx of new investors.
SMB 10 කින් පුලුවන්.. උන් කොහොමත් DFN එකත් free දෙනව limit නැතුව..
10k walin puluwan. hoda broker kenek hoya ganna support eka dena kenek. oni nam pm ekak danna
Sc securities denawa
hodama de umba oya broker company walata call karala ahala balana eka. mokada online trading ganna minimum amount eka kalen kaleta wenas karana nisa. me lagadi nan SMB eke 10000 walata dunna. thawa ekak samahara podi broker company wala online trading platform eka busy time wala wada karanna bari seen ekak thiyenawa. umba ekak hadala balapan. hariyanne naththan wena ekakin hadapan. dan loku amaruwak nane app eken hadanna puluwanne.
meken select kara ganna
fill කරල submit කරහම cse එකෙන් msg එකක් ආව, within few days බ්‍රෝකර් මාව කොන්ටෑක්ට් කරයි කියලා.... බලමු මොකද වෙන්නෙ කියල..
un umbata katha karai kiyalanan sure na. next week wage umba unwa contact karapan. username password denna kalin unge online application form eka purola email karala acc ekata salli danna wei. un wisthara kiyai umba call kalama..
.
.
අඩේ ඔන්න ඔක්කොගෙම අදහස් අරන් මේ දැන් cds form එක submit කරා through mobile app...
ගොඩක් අය කියලත් තිබ්බ නිසා smb ගත්ත උන් answer කරේ නෑ... ඊට පස්සෙ Bartleet ගත්තා උන් කිව්ව 10k තමා අඩුම කියලා & mobile app එකෙන් දානවනම් එන්න ඕනෙ නැහැ කියලා... අය වෙන උන්ට කතා කරෙත් නෑ එකපාර answer කරපු නිසා හිත ගියාfill කරල submit කරහම cse එකෙන් msg එකක් ආව, within few days බ්‍රෝකර් මාව කොන්ටෑක්ට් කරයි කියලා.... බලමු මොකද වෙන්නෙ කියල..
..................................................................................................................................
අය මට මොකුත් කරන්න නැහැ නේද බන් සුවර් එකටම?? උන් කතා කරල username, password දෙන එකද කරන්නෙ බන්..?? දන්න එකෙක් පොඩ්ඩක් ඉදිරි පියවර විස්තර කරපන්කෝ....
bartleet eken kiyak gannawad bn commission ek ?.

un umbata katha karai kiyalanan sure na. next week wage umba unwa contact karapan. username password denna kalin unge online application form eka purola email karala acc ekata salli danna wei. un wisthara kiyai umba call kalama.
anyway Good luck bro!
bartleet eken kiyak gannawad bn commission ek ?
ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakotme dawas wala stock gannakota paressamen hode bn market eka peak eke tynne eka nsa hodata balala ganin danne nathnm ahapn
ehema commission ekak ganne na bn kisima firm ekakkin

ehmd.. el el..un umbata katha karai kiyalanan sure na. next week wage umba unwa contact karapan. username password denna kalin unge online application form eka purola email karala acc ekata salli danna wei. un wisthara kiyai umba call kalama.
anyway Good luck bro!
bartleet eken kiyak gannawad bn commission ek ?
okkom ekm gaank neh gnne.. total 1.12% commission; below 100millon transactionsehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot![]()
ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot![]()
un gannaw bn commission ekak nathnm unta wasiyak naneehema wenne ba buy and sell krnwata government eken tax ekak tynwa eka transaction cost ekla bn wena mkt na

1.12% for buying and selling every transactionehema wenne ba buy and sell krnwata government eken tax ekak tynwa eka transaction cost ekla bn wena mkt na
ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot![]()
Bartleet religare securities try krala blnna
අඩේ ඔන්න ඔක්කොගෙම අදහස් අරන් මේ දැන් cds form එක submit කරා through mobile app...
ගොඩක් අය කියලත් තිබ්බ නිසා smb ගත්ත උන් answer කරේ නෑ... ඊට පස්සෙ Bartleet ගත්තා උන් කිව්ව 10k තමා අඩුම කියලා & mobile app එකෙන් දානවනම් එන්න ඕනෙ නැහැ කියලා... අය වෙන උන්ට කතා කරෙත් නෑ එකපාර answer කරපු නිසා හිත ගියාfill කරල submit කරහම cse එකෙන් msg එකක් ආව, within few days බ්‍රෝකර් මාව කොන්ටෑක්ට් කරයි කියලා.... බලමු මොකද වෙන්නෙ කියල..
![]()

un gannaw bn commission ekak nathnm unta wasiyak nane![]()
1.12% for buying and selling every transaction
which includes everything brokerage fee, CDS fee, CSE fees and etc

@hodakolla අඩේ ඇඩ්වයිස් එකක් ඕනෙ බන්.. අරුන් එදා 10k වලින් පුලුවන් කියපු නිසා cds එක submit කරානෙ.. අද call එකක් ගහ්දි account එක හදන්න සතියක් විතර යනවා කිව්වා.. ඒ කියලා කියනවා online දාන්න 1lksලු... මම ටෝක් කරහම කිව්වා මැනේග්මන්ට් එක ඩිස්කස් කරලා මේ සතියේ ඉදල වැඩි කරේ කියලා... ටෝක් කරපු පාර account එක හැදුනහම adviser එක කතා කරල බලන්නලු 10k දන්න මම Thursday submit කරපු නිසා adviser එක්ක අහල බලන්නලු
ඕන advice එක මේකයි උන් එදාට 10k බැහැ කිව්වොත් වෙන කවුද හොද broker කෙනෙක් 10k වලින් පුලුවන්...?? එහෙම තව broker account එකක් හැදුවට කමක් නෑනේ මේක කෙලින්ම අතර ඇරල දාල...?? smb අවුලක් නැද්ද..??
අය උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??
p.s- klin application in processing nisaad dnna thwa ekk hdnna denneth nhne![]()
ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot![]()
mama saturday tama cse app eken submit kale@hodakolla අඩේ ඇඩ්වයිස් එකක් ඕනෙ බන්.. අරුන් එදා 10k වලින් පුලුවන් කියපු නිසා cds එක submit කරානෙ.. අද call එකක් ගහ්දි account එක හදන්න සතියක් විතර යනවා කිව්වා.. ඒ කියලා කියනවා online දාන්න 1lksලු... මම ටෝක් කරහම කිව්වා මැනේග්මන්ට් එක ඩිස්කස් කරලා මේ සතියේ ඉදල වැඩි කරේ කියලා... ටෝක් කරපු පාර account එක හැදුනහම adviser එක කතා කරල බලන්නලු 10k දන්න මම Thursday submit කරපු නිසා adviser එක්ක අහල බලන්නලු
ඕන advice එක මේකයි උන් එදාට 10k බැහැ කිව්වොත් වෙන කවුද හොද broker කෙනෙක් 10k වලින් පුලුවන්...?? එහෙම තව broker account එකක් හැදුවට කමක් නෑනේ මේක කෙලින්ම අතර ඇරල දාල...?? smb අවුලක් නැද්ද..??
අය උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??
p.s- klin application in processing nisaad dnna thwa ekk hdnna denneth nhne![]()
umba 10000 invest karanne brokerge account ekata. ita passe hithapan umba Rs.10 ka kotas 900k gaththa kiyala.උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??