Mobile app එකෙන් හදන CDS account එකකට broker තෝරගන්න...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Bartleet religare securities try krala blnna
    SMB securities used to give free online facility sometime back. Call and check because many brokers change their policies because of the influx of new investors.
    SMB 10 කින් පුලුවන්.. උන් කොහොමත් DFN එකත් free දෙනව limit නැතුව..
    10k walin puluwan. hoda broker kenek hoya ganna support eka dena kenek. oni nam pm ekak danna
    Sc securities denawa
    hodama de umba oya broker company walata call karala ahala balana eka. mokada online trading ganna minimum amount eka kalen kaleta wenas karana nisa. me lagadi nan SMB eke 10000 walata dunna. thawa ekak samahara podi broker company wala online trading platform eka busy time wala wada karanna bari seen ekak thiyenawa. umba ekak hadala balapan. hariyanne naththan wena ekakin hadapan. dan loku amaruwak nane app eken hadanna puluwanne.
    meken select kara ganna

    .
    .
    .
    අඩේ ඔන්න ඔක්කොගෙම අදහස් අරන් මේ දැන් cds form එක submit කරා through mobile app...

    ගොඩක් අය කියලත් තිබ්බ නිසා smb ගත්ත උන් answer කරේ නෑ... ඊට පස්සෙ Bartleet ගත්තා උන් කිව්ව 10k තමා අඩුම කියලා & mobile app එකෙන් දානවනම් එන්න ඕනෙ නැහැ කියලා... අය වෙන උන්ට කතා කරෙත් නෑ එකපාර answer කරපු නිසා හිත ගියා:rolleyes: fill කරල submit කරහම cse එකෙන් msg එකක් ආව, within few days බ්‍රෝකර් මාව කොන්ටෑක්ට් කරයි කියලා.... බලමු මොකද වෙන්නෙ කියල..:baffled:

    ..................................................................................................................................

    අය මට මොකුත් කරන්න නැහැ නේද බන් සුවර් එකටම?? උන් කතා කරල username, password දෙන එකද කරන්නෙ බන්..?? දන්න එකෙක් පොඩ්ඩක් ඉදිරි පියවර විස්තර කරපන්කෝ....
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266

    un umbata katha karai kiyalanan sure na. next week wage umba unwa contact karapan. username password denna kalin unge online application form eka purola email karala acc ekata salli danna wei. un wisthara kiyai umba call kalama.
    anyway Good luck bro!
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    bartleet eken kiyak gannawad bn commission ek ?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    me dawas wala stock gannakota paressamen hode bn market eka peak eke tynne eka nsa hodata balala ganin danne nathnm ahapn

    ehema commission ekak ganne na bn kisima firm ekakkin
     
    • Like
    Reactions: SuperX

    ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot :baffled:
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    un umbata katha karai kiyalanan sure na. next week wage umba unwa contact karapan. username password denna kalin unge online application form eka purola email karala acc ekata salli danna wei. un wisthara kiyai umba call kalama.
    anyway Good luck bro!
    ehmd.. el el..

    bartleet eken kiyak gannawad bn commission ek ?
    ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot :baffled:
    okkom ekm gaank neh gnne.. total 1.12% commission; below 100millon transactions
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot :baffled:

    ගොඩක් අයගෙන් Normal use wenne nam 1.12% ක් වගේ තමයි.. උබේ transaction යන විදිහ අනුව උබට ඕනිනම් කතා කරල rate වෙනස් කරගන්න පුලුවන්..
     
    • Like
    Reactions: hodakolla and nkt

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Bartleet religare securities try krala blnna

    අඩේ ඔන්න ඔක්කොගෙම අදහස් අරන් මේ දැන් cds form එක submit කරා through mobile app...

    ගොඩක් අය කියලත් තිබ්බ නිසා smb ගත්ත උන් answer කරේ නෑ... ඊට පස්සෙ Bartleet ගත්තා උන් කිව්ව 10k තමා අඩුම කියලා & mobile app එකෙන් දානවනම් එන්න ඕනෙ නැහැ කියලා... අය වෙන උන්ට කතා කරෙත් නෑ එකපාර answer කරපු නිසා හිත ගියා:rolleyes: fill කරල submit කරහම cse එකෙන් msg එකක් ආව, within few days බ්‍රෝකර් මාව කොන්ටෑක්ට් කරයි කියලා.... බලමු මොකද වෙන්නෙ කියල..:baffled:

    @hodakolla අඩේ ඇඩ්වයිස් එකක් ඕනෙ බන්.. අරුන් එදා 10k වලින් පුලුවන් කියපු නිසා cds එක submit කරානෙ.. අද call එකක් ගහ්දි account එක හදන්න සතියක් විතර යනවා කිව්වා.. ඒ කියලා කියනවා online දාන්න 1lksලු... මම ටෝක් කරහම කිව්වා මැනේග්මන්ට් එක ඩිස්කස් කරලා මේ සතියේ ඉදල වැඩි කරේ කියලා... ටෝක් කරපු පාර account එක හැදුනහම adviser එක කතා කරල බලන්නලු 10k දන්න මම Thursday submit කරපු නිසා adviser එක්ක අහල බලන්නලු :baffled:

    ඕන advice එක මේකයි උන් එදාට 10k බැහැ කිව්වොත් වෙන කවුද හොද broker කෙනෙක් 10k වලින් පුලුවන්...?? එහෙම තව broker account එකක් හැදුවට කමක් නෑනේ මේක කෙලින්ම අතර ඇරල දාල...?? smb අවුලක් නැද්ද..??
    අය උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??

    p.s- klin application in processing nisaad dnna thwa ekk hdnna denneth nhne:dull:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    un gannaw bn commission ekak nathnm unta wasiyak nane :baffled:

    commision ekak neme bn brokerage ekak eka hama firm ekatama ekai bn CSE eken thama bn decide krala tynne

    1.12% for buying and selling every transaction
    which includes everything brokerage fee, CDS fee, CSE fees and etc

    anna hri mcn :yes: :yes: :yes:

    @hodakolla අඩේ ඇඩ්වයිස් එකක් ඕනෙ බන්.. අරුන් එදා 10k වලින් පුලුවන් කියපු නිසා cds එක submit කරානෙ.. අද call එකක් ගහ්දි account එක හදන්න සතියක් විතර යනවා කිව්වා.. ඒ කියලා කියනවා online දාන්න 1lksලු... මම ටෝක් කරහම කිව්වා මැනේග්මන්ට් එක ඩිස්කස් කරලා මේ සතියේ ඉදල වැඩි කරේ කියලා... ටෝක් කරපු පාර account එක හැදුනහම adviser එක කතා කරල බලන්නලු 10k දන්න මම Thursday submit කරපු නිසා adviser එක්ක අහල බලන්නලු :baffled:

    ඕන advice එක මේකයි උන් එදාට 10k බැහැ කිව්වොත් වෙන කවුද හොද broker කෙනෙක් 10k වලින් පුලුවන්...?? එහෙම තව broker account එකක් හැදුවට කමක් නෑනේ මේක කෙලින්ම අතර ඇරල දාල...?? smb අවුලක් නැද්ද..??
    අය උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??

    p.s- klin application in processing nisaad dnna thwa ekk hdnna denneth nhne:dull:

    firm eka loss unoth ape account eka wena firm ekakta trasfer krgnna plwn bnn eke awlk wenne na

    na awlk na ubata wena company ekaka account ekak open kranna plwn bn ekek cse ekak wenne na dn godak accounts ena nsai oya online seen ekata kachal danne bn

    ehemad bn, ape thaththa use karanne asia securities ek bn un 1% d kohed gannaw ne api stock gannakot :baffled:

    na bn eka thaama transaction cost eka kynne
     
    • Love
    Reactions: nkt and tha123

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,235
    113
    Sri Lanka
    @hodakolla අඩේ ඇඩ්වයිස් එකක් ඕනෙ බන්.. අරුන් එදා 10k වලින් පුලුවන් කියපු නිසා cds එක submit කරානෙ.. අද call එකක් ගහ්දි account එක හදන්න සතියක් විතර යනවා කිව්වා.. ඒ කියලා කියනවා online දාන්න 1lksලු... මම ටෝක් කරහම කිව්වා මැනේග්මන්ට් එක ඩිස්කස් කරලා මේ සතියේ ඉදල වැඩි කරේ කියලා... ටෝක් කරපු පාර account එක හැදුනහම adviser එක කතා කරල බලන්නලු 10k දන්න මම Thursday submit කරපු නිසා adviser එක්ක අහල බලන්නලු :baffled:

    ඕන advice එක මේකයි උන් එදාට 10k බැහැ කිව්වොත් වෙන කවුද හොද broker කෙනෙක් 10k වලින් පුලුවන්...?? එහෙම තව broker account එකක් හැදුවට කමක් නෑනේ මේක කෙලින්ම අතර ඇරල දාල...?? smb අවුලක් නැද්ද..??
    අය උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??

    p.s- klin application in processing nisaad dnna thwa ekk hdnna denneth nhne:dull:
    mama saturday tama cse app eken submit kale
    dan cse app eka weda karanne ne eye edala
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    උබ අර වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බා වගේ බ්‍රෝකර් බංකොලොත් වුනොත් අපිට වෙන්න පුලුවන් worstම කේස් එක මොකක්ද..?? අපෙ සල්ලි නැතිවෙනවද??
    umba 10000 invest karanne brokerge account ekata. ita passe hithapan umba Rs.10 ka kotas 900k gaththa kiyala.
    umbe broker gawa thiyena account eken Rs.9100.80k (including all fees) adu wenawa. CDS account ekata kotas 900k add wenawa. broker bankoloth unata CDS account ekata balapamak na. habai umba deposit karala kotas gaththe nathuwa ithuru wela thiyena gana nathi wenna puluwan risk ekak thiyenawa. i.e Rs.899.20.

    @hodakolla mehema neda wenne machan? naththan wena widiyakda?
     
    • Love
    Reactions: tha123