අර cse mobile app එකෙන් cse account එකක් හැදුවා.. එකෙන් cds account එකක් හදන්න යද්දි broker අහනවනේ.. එතෙන්ට දෙන broker මට අඩුම මුදලකින් වැඩේ කරගන්න පුලුවන් broker කවුද...??? 
ලොකු සල්ලියක් නැහැ.. try කරල බලන්න ආසයි... Rs 5000කට වගේ online trading ගන්න පුලුවන් broker කෙනෙක් නැද්ද..?? උපරිම උනොත් below 10k වගේ පුලුවන්..
ලොකු සල්ලියක් නැහැ.. try කරල බලන්න ආසයි... Rs 5000කට වගේ online trading ගන්න පුලුවන් broker කෙනෙක් නැද්ද..?? උපරිම උනොත් below 10k වගේ පුලුවන්..

ooka lgdi hdpu chart ekk nd..