මච්ංලා මගෙ Samsung J5 mobile එකේ charging port එක කැඩිලා අලුතෙන් දැම්ම. ඊට පස්සෙ handfree එක ගහල සිංදුවක් play කරනකොට screen එක blue වෙලා phone එක restart වෙනවා. ආයේ හදන්න අරන් ගියාම පොඩ්ඩක් board එක පිහදාල හරියන්නෙ නෑ කියල දුන්න.. මම ROM එකත් ගැහුව software අවුලක්ද දන්නෙ නෑ කියල හිතලා.. මේකට හේතුව මොකද්ද මචන්ලා.. උබලටත් මෙහෙම වෙලා තියෙනවා නම් කියපල්ලා..
Last edited:

