Mobile Help

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන්ලා 20000 අඩුවෙන ගන්න පුළුවන් phone මොනවද තියෙන්නේ.
    කෙල්ලට තෑග්ගක් විදියට දෙන්න,wedding එක ලබන සතියේ.ඊට කලින් ගන්න ඕන.
    ගන්න හොඳ shop එකකුත් කියන්න කොළඹ අවට...
    දැනට දැක්ක ඒවා වලින් මේ ටික හිතට ඇල්ලුවා...

    Lumia 535
    Honor holly
    Xiaomi Redmi 1s
    Micromax canvas A1

    වෙන හොඳ model තියෙනවනම් කියන්න