mobile networks

Fox92

Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Phone aeken internet use karaddhi value added services auto active wena aeka ex(mobitel gamezone)meka nawaththanna puluwanda

    Meka technicaly wenne kohomada?
    Meke neethimaya paththa mokakda?
    Danna aya pahadili karala denawada
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නීතියෙන් තහනම් වැඩක්. Internet යද්දී කියන්නේ ඉතින් වැල සයිට් වලට යද්දී තමා ඔය ජරාවල් ඔක්කොම popup වෙලා active වෙන්නේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මගේ පදේ කියලා බැන්නා ඩයලොග් එකේ උන්ට. උන් කියනවා ක්ලික් කලොත්ලු බිල් වෙන්නේ. ක්ලික් කරන්න එපාලු. මම ඇහුවා, අග්‍රිමන්ට් එකක් නැතුව ක්ලික් උන ගමන් බිල් කරන්න උබේ අම්මගේ අහවල් එකද කියලා. දැන් ඒ සර්විස් එක ඩිඇක්ටිව්. මට රිෆන්ඩ් එකත් හම්බුනා.
     

    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Walasite witharak newi bn.
    Thanks.
    Na bn thawa data packages iwara wela credits nuth iwara unama ne.package aeka iwarai kiyala notification aeka aenne.me wage dawasakata keedenekuta wenawada.meka nawaththanai danaganna ona une.