iPhone 12 pro max එකක් මචන්. දෙකක් දැම්ම. එකයි tax එක 28 000.
iPhone 12 pro max එකක් මචන්. දෙකක් දැම්ම. එකයි tax එක 28 000.
https://www.ebay.com/itm/IPHONE-IPAD-CONVERT-APPLE-DEVICE-SERIAL-NUMBER-TO-IMEI/222694006247ado ebay link eka deyanko seller ge
thanks machan.. watinawa..
ලංකාවෙන් ගන්නවට වඩා උබට කීයක් ලාබයිද මචන් with tax?
40 k witara machn. dialog eke dan wikunana ganan ekka baluwoth 100000 k witara labaiProfit එක කීයද මචං...
1. eka nan dan na macho.@baidu
1. පාවිච්චි කරපු ෆෝන් එකක් ගෙන්නන්නෙ කොහොමද කියල දන්නවද?
2. airway bill කියල කියන්නෙ බඩු ඕඩර් කරාට පස්සෙ නේද? ඊට කලින් license ගන්න බැරිද?
අතේ ගේන ඒවට අව්ලක් නැතුව ඇති බන්. DHL එකෙන් කිව්ව මේක ගිෆ්ට් එකක් කියල ලියුමක් ලියල දෙන්න කියල. ඒ ලියුම customs එකෙන් accept කරොත් import export licence එක ඔනෙ නෑ මන් හිතන්නෙ.Thanks මචන්. කවුරු හරි මේ විස්තරේ දානකන් බලන් හිටියේ.
එතකොට මචන් ලංකාවට එනකොට අතේ අරන් එන phone වලට airway bill එක වෙනුවට වෙන මොනවා හරි තියෙනවද?
ලංකාවට එන්න කලින් ඕක online submit කරන්න පුලුවන්නම් එල. නැත්තම් බන් නිවාඩු තියෙන්නෙත් සතියයි දෙකයි. එකෙනුත් දවසක් උන්ගේ රෙද්දේ නාස්ති කරන්න![]()
oya link ekak dala tiyenne wena item ekakne.. oya kohenda gennuwe.. keeyak unada... tax eka 15,000 wagene..https://www.ebay.com/itm/IPHONE-IPAD-CONVERT-APPLE-DEVICE-SERIAL-NUMBER-TO-IMEI/222694006247
40 k witara machn. dialog eke dan wikunana ganan ekka baluwoth 100000 k witara labai
------ Post added on Mar 2, 2021 at 5:06 PM
1. eka nan dan na macho.
2. ow machn. ita kalin nan baruwa ati. degolloma airway bill eka illuwa.
------ Post added on Mar 2, 2021 at 5:08 PM
අතේ ගේන ඒවට අව්ලක් නැතුව ඇති බන්. DHL එකෙන් කිව්ව මේක ගිෆ්ට් එකක් කියල ලියුමක් ලියල දෙන්න කියල. ඒ ලියුම customs එකෙන් accept කරොත් import export licence එක ඔනෙ නෑ මන් හිතන්නෙ.
------ Post added on Mar 2, 2021 at 5:13 PM