Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වටිනවා...
    මෙකේ විදියට පාඩු යි වගේ නේ රටින් ගෙන්නන එක
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ado ebay link eka deyanko seller ge
    https://www.ebay.com/itm/IPHONE-IPAD-CONVERT-APPLE-DEVICE-SERIAL-NUMBER-TO-IMEI/222694006247

    thanks machan.. watinawa..

    ලංකාවෙන් ගන්නවට වඩා උබට කීයක් ලාබයිද මචන් with tax?

    Profit එක කීයද මචං...
    40 k witara machn. dialog eke dan wikunana ganan ekka baluwoth 100000 k witara labai :p
    ------ Post added on Mar 2, 2021 at 5:06 PM

    @baidu
    1. පාවිච්චි කරපු ෆෝන් එකක් ගෙන්නන්නෙ කොහොමද කියල දන්නවද?

    2. airway bill කියල කියන්නෙ බඩු ඕඩර් කරාට පස්සෙ නේද? ඊට කලින් license ගන්න බැරිද?
    1. eka nan dan na macho.
    2. ow machn. ita kalin nan baruwa ati. degolloma airway bill eka illuwa.
    ------ Post added on Mar 2, 2021 at 5:08 PM

    Thanks මචන්. කවුරු හරි මේ විස්තරේ දානකන් බලන් හිටියේ.

    එතකොට මචන් ලංකාවට එනකොට අතේ අරන් එන phone වලට airway bill එක වෙනුවට වෙන මොනවා හරි තියෙනවද?

    ලංකාවට එන්න කලින් ඕක online submit කරන්න පුලුවන්නම් එල. නැත්තම් බන් නිවාඩු තියෙන්නෙත් සතියයි දෙකයි. එකෙනුත් දවසක් උන්ගේ රෙද්දේ නාස්ති කරන්න 😬
    අතේ ගේන ඒවට අව්ලක් නැතුව ඇති බන්. DHL එකෙන් කිව්ව මේක ගිෆ්ට් එකක් කියල ලියුමක් ලියල දෙන්න කියල. ඒ ලියුම customs එකෙන් accept කරොත් import export licence එක ඔනෙ නෑ මන් හිතන්නෙ.
    ------ Post added on Mar 2, 2021 at 5:13 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    https://www.ebay.com/itm/IPHONE-IPAD-CONVERT-APPLE-DEVICE-SERIAL-NUMBER-TO-IMEI/222694006247

    40 k witara machn. dialog eke dan wikunana ganan ekka baluwoth 100000 k witara labai :p
    ------ Post added on Mar 2, 2021 at 5:06 PM

    1. eka nan dan na macho.
    2. ow machn. ita kalin nan baruwa ati. degolloma airway bill eka illuwa.
    ------ Post added on Mar 2, 2021 at 5:08 PM

    අතේ ගේන ඒවට අව්ලක් නැතුව ඇති බන්. DHL එකෙන් කිව්ව මේක ගිෆ්ට් එකක් කියල ලියුමක් ලියල දෙන්න කියල. ඒ ලියුම customs එකෙන් accept කරොත් import export licence එක ඔනෙ නෑ මන් හිතන්නෙ.
    ------ Post added on Mar 2, 2021 at 5:13 PM
    oya link ekak dala tiyenne wena item ekakne.. oya kohenda gennuwe.. keeyak unada... tax eka 15,000 wagene..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අමොඕ...... ගිය සතියේ ගියා TRC ලයිසන් අරන් ICL ලයිසන් එක ගන්න. එපා වෙන වැඩක්. මම ගියේ 9.30ට වගේ වැඩේ ඉවර වෙනකොට වෙලාව 2යි. සෙනග ලොකුවට හිටියෙත් නෑ.

    ඇප්ලිකේෂන් බාර ගන්න කොල්ලෝ දෙන්නා නම් මාර හොදයි, helpful සැහෙන්න.

    මේකෙන් තේරුම් ගත්ත එක දෙයක් තියෙනව, මහා එවුන්ගෙන් සිනි කන්ටේනර් වලට ගැසට් ගහල බදු ශත 25ක් වෙනකොට. අපි පාවිච්චි කරන්න ගෙන ෆෝන් එකකට ගහන ටැක්ස් එකවත් අපි දන්නේ නෑ. මහා කාල කන්නි රටක් මේක.