Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මචන් ඔසී ඉන්න කෙනෙක්ට කියල pc part 3 ගෙන්න ගන්න යන්නේ කොහොමත් වටිනාකම 870$ australian dollar වගේ වෙනවා DHL වලින් එවන්නේ මෙහෙ tax කොහොම වෙයිද බන් ගෙන්න එක පාඩුයි ද මෙහෙ ගිනි ගණන් බන්
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මචන් ඔසී ඉන්න කෙනෙක්ට කියල pc part 3 ගෙන්න ගන්න යන්නේ කොහොමත් වටිනාකම 870$ australian dollar වගේ වෙනවා DHL වලින් එවන්නේ මෙහෙ tax කොහොම වෙයිද බන් ගෙන්න එක පාඩුයි ද මෙහෙ ගිනි ගණන් බන්
    dan nan kohoma weida dan na machn. man gaddi dollar ekath 180 gaanak.
     
    Buri Deiya

    Junior member
  • Aug 29, 2021
    28
    27
    13
    Man iPhone 13 Pro Max 256GB ekak order kala Apple site eken $1,199
    Mehen 249,000LKR cost une. Next week badu enawa.
    TRCSL approval ganna ekata amatharawa Import Export License ekak gannath ona? DHL eken gedaratama genath denne nadda?
     
    • Like
    Reactions: cuteoz

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    එකනේ බන්, TRC එක නම් කමක් නෑ කියමුකෝ, අර ICL එක නම් තනිකර සල්ලි ගන්න කරන එකක්. ඊට පස්සේ අයේම කස්ටම් එකේ ටැක්ස් එකත් ගෙවන්න එපයි නේ බන්.

    අතේ අරන් එද්දී බන් ෆෝන් එක අරන් එන්න පුළුවන්. Air පොර්ට් එකේ, මම දන්නා එකෙක් අයිෆෝන් 11 දෙකක අරන් එද්දී එයාර්පොර්ට් එකේ උන් බලලා යන්න දීල තිබ්බ.අවුලක් වෙලා තිබ්බේ නෑ.
    එහෙම ගේන ඒවා TRCSL එකේ register කරන විදිහක් දන්නවද බං?
    ඔහොම ගෙන්නපුවා තාම වැඩද?

    මේක මහ අපරාදෙ වදයක්නෙ බං....
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Man iPhone 13 Pro Max 256GB ekak order kala Apple site eken $1,199
    Mehen 249,000LKR cost une. Next week badu enawa.
    TRCSL approval ganna ekata amatharawa Import Export License ekak gannath ona? DHL eken gedaratama genath denne nadda?
    oyage phone eka hamba unada? echchara aduwata ganna puluwan unada?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama DHL eken USA wala idala iphone 13 pro max ekak gennuwa...

    wisthara tika dala thread ekak dannam heta aniddama
    kianne apita kohomada gennuwe.. mokak hari awlak unanam.. keeyak unada ehen genakota.. factory unlocked ne?
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.