Mobile Phone (Hardware/Software) Help Thread

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    N.gif
    E.gif
    E.gif
    D.gif
    Space.png
    H.gif
    E.gif
    L.gif
    P.gif
    Space.png
    QuesMark.gif

    :love:
    Hardware-Mobile-Phone-icon.png
       මචන්ලා මම මේ ත්‍රේඩ් එක පටන් ගත්තේ මේකේ දැන් ගොඩක් අය මොබයිල් ෆෝන් වල එන ප්‍රශ්න එලකිරි එකේ පෝස්ට් කරනවා දැකලා..
    අපිට හෙල්ප් එකක් දෙන්න් පුලුවන් උනත් සමහර ත්‍රේඩ් අපිට මග හැරෙනවා..
    ඔයාලා මේ ත්‍රේඩ් එකේ ඔයාගේ ෆෝන් එකේ ප්‍රශ්නය පෝස්ට් කරොත් අනිවාර්යයෙන්ම මම උදව් කරනවා මට පුලුවන් විදියට...

    හැබැයි පොඩි කොන්දේසි ටිකක් තියෙනවා....

      *මම රිප්ල්යි කරන්නේ මට පහසු වෙලාවකය..(බොහෝ විට දවසට එක් වරක් වත් මම එලකිරි ලොග් වේ)..
      *තර්ඩ් පාටි සොෆ්ට්වේයාර් වල ප්‍රශ්න ගැන පෝස්ට් නොකරන්න..
      *අලුතින් දුරකතනයක් මිලදි ගැනීමට ‍පෙර එහි හොද නරක පමනක් විමසන්න... වි‍්‍යාපාරික ස්ථාන වල නම් සදහන් නොකරන්න..
      *දැන්වීම් පලකිරීම සපුරා තහනම්ය..
      *දුරකථනය පිලබද වගකීම ඔබ සතුය (අර එක මෙම්බර් කෙනෙක් අයි ෆෝන් එකක් ගැලෙව්වා සේ නොකරන්න )
      *ඔනම කෙනක්ට ප්‍රශ්න වලට පිලිතුරු දිය හැකිය..

    දැන් ඉතින් ලේඩේ මෙතන පෝස්ට් කරන්න....
     
    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    mage samsung champ ekak thiyenawa
    eka dan tika dawasaka idala on wenne ne
    charger ekata gahuwama on wenna wage avilla off wenawa
    eka digatama wenawa
    dawasak withara charge kara eth ehemai
    ratin genapu ekak nisa warranty th ne
    mokak kiyalada hithanne
    software gihin da?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage samsung champ ekak thiyenawa
    eka dan tika dawasaka idala on wenne ne
    charger ekata gahuwama on wenna wage avilla off wenawa
    eka digatama wenawa
    dawasak withara charge kara eth ehemai
    ratin genapu ekak nisa warranty th ne
    mokak kiyalada hithanne
    software gihin da?
    එහෙම වෙන්න හෙතු කිහිපයක් තියෙනවා..
    සැම්සුන් අලුත් ෆෝන් නම් චාජරය සම්බන්ද කල විට ඔන් ඔෆ් වෙන්නෙ
    1බැටරිය අන්තිමටම බැස තිබීම හෝ බැටරි පින් අපවිත්‍ර වී තිබීම..(කාට හරි සැක නම් බැටරිය ගලවලා ෆෝන් එක චාජරයට ගහල බලන්නකෝ සැම්සුන්ග් නම් ඔන් ඔෆ් වෙනවා..)
    2 සොෆ්ට්වෙයාර්

    මෙහෙම කරල බලන්න
    මුලින්ම බැටරිය මල්ටි චාජරයකින් චාර්ජ් කරන්න..
    ෆෝන් එකේ සහ බැටරියේ පින් ඉරේසරයක් මගින් පිරිසිදු කරන්න. හූර්න්න එපා...
    බැටරිය චාර්ජ් කරල ඔන් කරාමත් අර විදියට වෙනව නම් සොෆ්ට්වෙයාර් තමයි.. එහෙම උනොත් නම් හදන්න දෙන්න වෙනවා...
    කරල බලල හරිගියොත් නිකම් ඉන්න එපා රිප්ල්යි කරන්න..

    රෙප් වලින් සැලකුවත් කමක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    mage sony ericson xperia mini eke screen eka lock unama unlock kara gana bariwa giya....

    touch eka non responsive una battery eka galola gahuwama hari giya

    danata deparak mehema una

    mekata hetuwa mokak da
     
    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    එහෙම වෙන්න හෙතු කිහිපයක් තියෙනවා..
    සැම්සුන් අලුත් ෆෝන් නම් චාජරය සම්බන්ද කල විට ඔන් ඔෆ් වෙන්නෙ
    1බැටරිය අන්තිමටම බැස තිබීම හෝ බැටරි පින් අපවිත්‍ර වී තිබීම..(කාට හරි සැක නම් බැටරිය ගලවලා ෆෝන් එක චාජරයට ගහල බලන්නකෝ සැම්සුන්ග් නම් ඔන් ඔෆ් වෙනවා..)
    2 සොෆ්ට්වෙයාර්

    මෙහෙම කරල බලන්න
    මුලින්ම බැටරිය මල්ටි චාජරයකින් චාර්ජ් කරන්න..
    ෆෝන් එකේ සහ බැටරියේ පින් ඉරේසරයක් මගින් පිරිසිදු කරන්න. හූර්න්න එපා...
    බැටරිය චාර්ජ් කරල ඔන් කරාමත් අර විදියට වෙනව නම් සොෆ්ට්වෙයාර් තමයි.. එහෙම උනොත් නම් හදන්න දෙන්න වෙනවා...
    කරල බලල හරිගියොත් නිකම් ඉන්න එපා රිප්ල්යි කරන්න..
    thank you ban
    wade goda
    umba nam deyyek nowe devalayak ban
    battery kanu 3 sudda kara gaman on una
    mama hithan hitiye software kiyala on off wechcha widiyata
    umba nam elakiri porak
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage sony ericson xperia mini eke screen eka lock unama unlock kara gana bariwa giya....

    touch eka non responsive una battery eka galola gahuwama hari giya

    danata deparak mehema una

    mekata hetuwa mokak da
    ටච් එක වැඩ නොකරපු වෙලාවෙ බටන් respond වලට කරාද? ඔකේ capacitive ටච් එකක් තියෙන්නෙ ලේසියට යන්නෙ නෑ.කෝකටත් කියල රීසෙට් කරල බැලුවනම් හොදයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ටච් එක වැඩ නොකරපු වෙලාවෙ බටන් respond වලට කරාද? ඔකේ capacitive ටච් එකක් තියෙන්නෙ ලේසියට යන්නෙ නෑ.කෝකටත් කියල රීසෙට් කරල බැලුවනම් හොදයි.

    ow buttons wada karanwa..... touch eka unresponsive una ......phone eka stuck une na only the touch
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan sony erricsson K770I ekak thiyanawa. phone eka bima watuna. display eka nika iri iri yanawa melo deyak hariyata penne na. master reset seetings kalama hari giya. eth samaharawelawata ai display hariyata penne nethiwa yanawa. mokakda seen eka machan??
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ow buttons wada karanwa..... touch eka unresponsive una ......phone eka stuck une na only the touch

    මට හාඩ්වෙයාර් අව්ලක් කියලත් හිතෙනවා..ඔක රීසෙට් කරල බැලුවද..වොරන්ටි තියෙද?
    රීසෙට් කරල බලලම කියන්න.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan sony erricsson K770I ekak thiyanawa. phone eka bima watuna. display eka nika iri iri yanawa melo deyak hariyata penne na. master reset seetings kalama hari giya. eth samaharawelawata ai display hariyata penne nethiwa yanawa. mokakda seen eka machan??

    පික්සෙල් පේලියක් අැර පෙලියක් නේද පෙන්නේ.. සුදු පාට වැඩියි නේද... අනිවා ඩිස්ප්ලේ මාරු කරාම හරි යනවා....
     
    • Like
    Reactions: eranga_rama