
අපිට හෙල්ප් එකක් දෙන්න් පුලුවන් උනත් සමහර ත්රේඩ් අපිට මග හැරෙනවා..
ඔයාලා මේ ත්රේඩ් එකේ ඔයාගේ ෆෝන් එකේ ප්රශ්නය පෝස්ට් කරොත් අනිවාර්යයෙන්ම මම උදව් කරනවා මට පුලුවන් විදියට...
හැබැයි පොඩි කොන්දේසි ටිකක් තියෙනවා....
*මම රිප්ල්යි කරන්නේ මට පහසු වෙලාවකය..(බොහෝ විට දවසට එක් වරක් වත් මම එලකිරි ලොග් වේ)..
*තර්ඩ් පාටි සොෆ්ට්වේයාර් වල ප්රශ්න ගැන පෝස්ට් නොකරන්න..
*අලුතින් දුරකතනයක් මිලදි ගැනීමට පෙර එහි හොද නරක පමනක් විමසන්න... වි්යාපාරික ස්ථාන වල නම් සදහන් නොකරන්න..
*දැන්වීම් පලකිරීම සපුරා තහනම්ය..
*දුරකථනය පිලබද වගකීම ඔබ සතුය (අර එක මෙම්බර් කෙනෙක් අයි ෆෝන් එකක් ගැලෙව්වා සේ නොකරන්න )
*ඔනම කෙනක්ට ප්රශ්න වලට පිලිතුරු දිය හැකිය..
දැන් ඉතින් ලේඩේ මෙතන පෝස්ට් කරන්න....

