Mobile Phone (Hardware/Software) Help Thread

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    android තියෙන phone නං ටිකක් ලසි තාම.. taiwan බඩු ඔහොම තාම.. china බඩු එක step එකකින් උඩට ඇවිත්... :nerd:
    චයිනා දැන් එන ඒවා ඉස්සර තරම් චා නෑ වගේ...
    වැඩිය ලෙඩ දෙන්නෙත් නෑ
    තව ටික දවසකින් ඇන්ඩ්රොයිඩ් එක්කම එවි අඩුවට
     
    lohan

    Active member
  • Apr 5, 2007
    170
    106
    43
    Machan mage micro SD eka wada karanne naha.memory card not formated kiyala watenawa.mata eke thiyena data tila ganna puluwan weida???
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චයිනා දැන් එන ඒවා ඉස්සර තරම් චා නෑ වගේ...
    වැඩිය ලෙඩ දෙන්නෙත් නෑ
    තව ටික දවසකින් ඇන්ඩ්රොයිඩ් එක්කම එවි අඩුවට

    මෙහෙ තියෙන china ෆෝන් ලංකාවේ තියෙන ඒවා එක්ක බැලුවම ගොඩක් හොදා.. කොලිටි එකත ලොකු වෙනසක් තියෙනවා.. :rolleyes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙ තියෙන china ෆෝන් ලංකාවේ තියෙන ඒවා එක්ක බැලුවම ගොඩක් හොදා.. කොලිටි එකත ලොකු වෙනසක් තියෙනවා.. :rolleyes:

    ඔව බන්, මෙහෙට එවන බඩු ටිකක් චා තමයි..
    යුරෝප් වල රටකින් ගෙනාපු එකක් බෝඩ් එක දිහා බැලුවම වෙනස හොදට පේනවා ...ඒවායේ හවුසින් වල ෆිනිෂින් එක හොදයි..එත් බන් මෙහේ ගාන වගේ ඩබල්
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මචන් ඔකේ display ic 2ක් තියෙනවා.. පළපුරුද්ද නැති කෙනෙක්ට මාරු කරන්න බැ.. මොකද කිව්වොත් එක පාස්සන්න තියෙන්නේ IC එකේ යට පැත්තෙන් තියෙන බෝල වලින්.. බෝඩ් එකේ එක පින් එකක් හරි කැඩුනොත් ඉවරයි....
    බෝඩ් නම් හොයන්න නැ බන්...අපි නම් කවදාවත් වෙන කෙනෙක් ගේ ෆෝන් එකක බෝඩ් එකක් තව කෙනෙක්ට දාල දෙන්නේ නැ...

    ehenam wisik karanna thama wenne :D :D
    KIyala dunnata thanks machooooooo
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    machn HTC 4n 1 eka signal adui waga penna ai...? software da hardware da awula??
    dailog /mobitel wat full signal naha...,,,
    anith sim damma ma low signal /nath nam no network kiyala disply wenawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Hardware- Machan service karanna denna.. podi awlak aththe...

    ane manda machan,, Ebay 1n phoen 1 gatha thama 1 week vitra athi...:baffled:
    selerta kiwa , eka kiynawa ada aith 4n eka awana lu , aluth ekak awana,,:oo:
    machn return krn khomada dan..? aith aluth ekak awuoth tax gawna wai da:confused::confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ane manda machan,, Ebay 1n phoen 1 gatha thama 1 week vitra athi...:baffled:
    selerta kiwa , eka kiynawa ada aith 4n eka awana lu , aluth ekak awana,,:oo:
    machn return krn khomada dan..? aith aluth ekak awuoth tax gawna wai da:confused::confused:

    ඒක නම් මම හරියට කියන්න දන්නේ නෑ
    මේකේ ඉන්නවනේ ඊ බේ කාපු උන් .. පොඩ්ඩක් එහෙම එකෙක් ගෙන් අහන්න
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Magawa thiyenawa nokia 5800xm1k. 2 years use kara.. Dan eeke touch screen eka scratch wela (finger toutch thamai wadipura kale). Thawath scratch wena eka walakwa ganna screen protector ekak dammata kamak nadda..toutch ekata wadi weight ekak dennwenawada..? Scrarches nisa screen protector eken display blur wenawda.Please kiyala denna..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Magawa thiyenawa nokia 5800xm1k. 2 years use kara.. Dan eeke touch screen eka scratch wela (finger toutch thamai wadipura kale). Thawath scratch wena eka walakwa ganna screen protector ekak dammata kamak nadda..toutch ekata wadi weight ekak dennwenawada..? Scrarches nisa screen protector eken display blur wenawda.Please kiyala denna..

    ගොඩක් හීරිලා නම් ටච් පෑඩ් එකම දාව ගනින්.. ඔරිජිනල් ඒක..
    ටිකක් හීරිලා නම් ස්ක්‍රීන් ගාඩ් එකක් දා ගනින් එතකොට පොඩි සීරීම් වැහෙනවා..