චයිනා දැන් එන ඒවා ඉස්සර තරම් චා නෑ වගේ...android තියෙන phone නං ටිකක් ලසි තාම.. taiwan බඩු ඔහොම තාම.. china බඩු එක step එකකින් උඩට ඇවිත්...![]()
වැඩිය ලෙඩ දෙන්නෙත් නෑ
තව ටික දවසකින් ඇන්ඩ්රොයිඩ් එක්කම එවි අඩුවට
චයිනා දැන් එන ඒවා ඉස්සර තරම් චා නෑ වගේ...android තියෙන phone නං ටිකක් ලසි තාම.. taiwan බඩු ඔහොම තාම.. china බඩු එක step එකකින් උඩට ඇවිත්...![]()
චයිනා දැන් එන ඒවා ඉස්සර තරම් චා නෑ වගේ...
වැඩිය ලෙඩ දෙන්නෙත් නෑ
තව ටික දවසකින් ඇන්ඩ්රොයිඩ් එක්කම එවි අඩුවට

මෙහෙ තියෙන china ෆෝන් ලංකාවේ තියෙන ඒවා එක්ක බැලුවම ගොඩක් හොදා.. කොලිටි එකත ලොකු වෙනසක් තියෙනවා..![]()
Machan mage micro SD eka wada karanne naha.memory card not formated kiyala watenawa.mata eke thiyena data tila ganna puluwan weida???
මචන් ඔකේ display ic 2ක් තියෙනවා.. පළපුරුද්ද නැති කෙනෙක්ට මාරු කරන්න බැ.. මොකද කිව්වොත් එක පාස්සන්න තියෙන්නේ IC එකේ යට පැත්තෙන් තියෙන බෝල වලින්.. බෝඩ් එකේ එක පින් එකක් හරි කැඩුනොත් ඉවරයි....
බෝඩ් නම් හොයන්න නැ බන්...අපි නම් කවදාවත් වෙන කෙනෙක් ගේ ෆෝන් එකක බෝඩ් එකක් තව කෙනෙක්ට දාල දෙන්නේ නැ...

Be ban..Hardware venasMachanla mage samsung bexus i9020 CDMA phone ekak thiyanawa eka GSM karanna barida?
Hardware- Machan service karanna denna.. podi awlak aththe...machn HTC 4n 1 eka signal adui waga penna ai...? software da hardware da awula??
dailog /mobitel wat full signal naha...,,,
anith sim damma ma low signal /nath nam no network kiyala disply wenawa
Hardware- Machan service karanna denna.. podi awlak aththe...




ane manda machan,, Ebay 1n phoen 1 gatha thama 1 week vitra athi...
selerta kiwa , eka kiynawa ada aith 4n eka awana lu , aluth ekak awana,,
machn return krn khomada dan..? aith aluth ekak awuoth tax gawna wai da![]()
machan mata free version software ekakt deepalla numbers blacklist karanna nokia e71 ekata
sir...mata kiyanawada solar charger ekak gana... usually 2-3hour walin battery full charge kaganna puluwan ekak gana..
echchra ikmanata nam wenne natha...
Magawa thiyenawa nokia 5800xm1k. 2 years use kara.. Dan eeke touch screen eka scratch wela (finger toutch thamai wadipura kale). Thawath scratch wena eka walakwa ganna screen protector ekak dammata kamak nadda..toutch ekata wadi weight ekak dennwenawada..? Scrarches nisa screen protector eken display blur wenawda.Please kiyala denna..
hoda solar charger model ekak kiyanawda..??? (colombo walin ganna puluwan ekak). thank you