mobile phone repair course

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    ලංකාවේ හොදම mobile phone repair course එක කොහද මචං තියන්නේ.
    මගේ යාලුවෙක් ඇහව්වෙ මාත් හරියට දන් නැති නිසා එළකිරි යාලුවන්ගෙන්
    ඇහැව්වේ. දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද.​