මම phone 1ක් ගන්ඩ හිතන් ඉන්නව.
රු.33.000/= විතර.
මම බලන features වෙන්නෙ O\S 1 Android 1ක් වෙන්ඩඔනෙ,Dual cam වෙන්ඩඔනෙ,
Radio 1 තියෙන්ඩත් ඔනෙ
දැනට හිතන් ඉන්න්නෙ Sony Ericson Xperia Ray 1 ගන්ඩ.
මට පොඩ්ඩක් කියන්ඩ මේක හොදද?
නැත්නම් වෙන හොද phone මොනවද කියල...
2nd hand උනත් කමක් නෑ..... වැඩිය පට්ටගහල නැති 1ක්.
හැබැයි රු.33.000/= වගේ ගානකට හරි ඉටවඩා අඩු වෙන් 1ක් වෙන්ඩ ඔන...