සංසුන් ඇස් 8 එකට පලයන් නැත්නම් නොට් 8 එකකට පලයන්. 108,000 යි , 145,500යි. වෙන ඕකට ගහන්න එකක් නැ.
නැත්නම් පිස්කල් 2 තමා. ලංකාවේ වොරන්ටි එක්ක එන්නේ නැ කම්පැනි .
e deke wenasa mokada. ai gane echchra wenasak
සංසුන් ඇස් 8 එකට පලයන් නැත්නම් නොට් 8 එකකට පලයන්. 108,000 යි , 145,500යි. වෙන ඕකට ගහන්න එකක් නැ.
නැත්නම් පිස්කල් 2 තමා. ලංකාවේ වොරන්ටි එක්ක එන්නේ නැ කම්පැනි .
hik hik nokia ane,
dan android enne.dan hodama budget eka.
nathnam nokia 8 yanna-2017-oct- relese kale
camera witathak hari yan na. anith ewath hoda wenna ona

Paw Google waha kaala merei okata.![]()

ithin man danne nane. ai eka hodaida s8 ekata wada. wisheshathaya ahuwata kawrut kiyan nane
e deke wenasa mokada. ai gane echchra wenasak
Nokia 3,5,6, 8 Okkoma Android
ewa windows ne. ewa epa android ona


e deke wenasa mokada. ai gane echchra wenasak

Nokia 3,5,6, 8 Okkoma Android
Budget Prashnayak Nathnam Samsung S8/S8+ or Note 8, wage flagship ekakata yanna![]()
ගාන ප්‍රශ්නයක් නැ කිව්වට 50,000කට වඩා වියදම් කරයිද බලහන්කො උබත්![]()
umbe budget eka mokakada?
kiya uanth kamakna. ona ganak aulak na. hodama ganata watinama eka ona State of Art wage. e avurudde aapu hodama features thiyena phone eka.
mokadka flagship kiyane


oyata eka wadak nane. oya ahana deta kiyanako
දැන් ඉතින් එයි ඇබලයෝ ටික.. අපි ඇහුවොත් තමයි බල්ලෙක්වත් REPLY කරන්නේ නැත්තේ![]()

State of Art wage. e avurudde aapu hodama features thiyena phone eka.
i.e.
e e brand walin thiyena ganan wadima eka
S8 kiyanne phone eka. mama danna vidiyata Note 8 advance, screen size eka wadi, S-Pen ekak denava blah blah blah.
GSM arena eken compare karala balanna S8 and Note 8 eka. Note 8 ganne godakma S-Pen eka use karanna oni aya![]()

අහනදේ ට තමා උබට උත්තර දිලා තියෙන්නේ . ගාන ප්‍රශ්නයක් නැත්නම් 145,000 ෆෝන් එක ගනින්. ඕකට ගහන්න තාම ෆෝන් එකක් නැ අන්ද්රොයිඩ්.
අන්තිමට උබත් ගාන ප්‍රශ්නයක් නැ කිව්වට 50,00ත උඩට යන්නේ නැ. මුලින් වියද කරන ගැන ගැන අදහනක් ඇති කර ගනින් ලොකුවට ගාන ප්‍රශ්නයක් නැ කියනවට වඩා. technical obsolescence තමා අන්තිමට කොයි ෆෝන් එකක් ගත්තත්