mobile phone

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උඹ කීයකටද ෆෝන් එකක් බලන්නේ?
    උඹ ඇන්ඩ්‍රොයිඩ් වලට විතරද කැමති?
    ඇයි බන් උඹ දැන් පාවිච්චි කරන එක මොකෝ ?
    ෂුවර් එකටම උඹ කෙල්ලට අලුත් ෆෝන් එකක් අරන් දෙන්න වෙන්න ඇති..

    :baffled::baffled::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මචන් උඹ කීයකටද ෆෝන් එකක් බලන්නේ?
    උඹ ඇන්ඩ්‍රොයිඩ් වලට විතරද කැමති?
    ඇයි බන් උඹ දැන් පාවිච්චි කරන එක මොකෝ ?
    ෂුවර් එකටම උඹ කෙල්ලට අලුත් ෆෝන් එකක් අරන් දෙන්න වෙන්න ඇති..

    :baffled::baffled::baffled::baffled:

    :lol::lol: ඔය කියන මචං පව් ඉතින්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ආහ් කෙල්ලේ.. කොහොමද වාස දේස?:P:P:love::love:
    tenor.gif