mobile phone

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපි කිව්වොත් තොපි අඩුම ගානේ රුපියලකවත් ඩිස්කවුන්ට් එකක් දෙයිද?
    :angry::angry::angry:

    මගේ කඩයක්ද බොලව් ඒක
    තෝත් එහෙමනෙ පොටෝ වලින් එක රු 500 අඩු කරන්වද මෙතන පොර ටෝක් දෙනව :angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :shocked:ගෑණු හුලග වගේ වෙනස් වෙනවා කියන්නේ ඕකනේ.අයිෆෝන් හරියන්නේ නැහැ කියපු කෙනා දැන් අයිෆෝන් ගන්නවලු.:baffled:

    අනෙද කියන්නේ බලපන් ඉතින් කොටියම කාපිය :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked:ගෑණු හුලග වගේ වෙනස් වෙනවා කියන්නේ ඕකනේ.අයිෆෝන් හරියන්නේ නැහැ කියපු කෙනා දැන් අයිෆෝන් ගන්නවලු.:baffled:


    ඕන් බලහන්. ගන්නේ ඇල්කටෙල් ෆෝන් එකක් :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ කඩයක්ද බොලව් ඒක
    තෝත් එහෙමනෙ පොටෝ වලින් එක රු 500 අඩු කරන්වද මෙතන පොර ටෝක් දෙනව :angry:

    ට%^$%$#%^ පරයා.. ඇයි මම අර ෂූට් එක තෝ නිසා හෙන අඩු ගාණකට කරේ නැද්ද පරයො...
    :angry::angry::angry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    aparade ban. mamai kivve umben ahanna kiyala, umbe thread eka dekala ;)
    dan ithin mata baninna epaa. maath mekata sahenna reply kalaa neh :D
    onna ohe Apple eka ganna denna. eeta passe review ekak dei neh :rofl:


    ehema thama yaluwanta help karane. thama ekakwata gaththe na. s8 eka allala baluwa. podine eka. anika bayay bima watey kiyala. s8+ ekak thama balana bari una
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked:ගෑණු හුලග වගේ වෙනස් වෙනවා කියන්නේ ඕකනේ.අයිෆෝන් හරියන්නේ නැහැ කියපු කෙනා දැන් අයිෆෝන් ගන්නවලු.:baffled:


    :eek::eek: ehema thama. thama hithuwe na kiyala kiwe man
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    eka hodaida?

    https://www.facebook.com/groups/android941/

    කට්ටිය කතාවක් අහලා ඇතිනේ ඉතිං හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට කියලා. මං මේ ටිකේ Google Pixel 2 එකේ camera එකේ specs ඒවගේම samples ගැනත් සෑහෙන්න කතාකරානේ.. ඉතිං ඔන්න අද දැන් ටිකකට කලින් තව අලුත් කතන්දරයක් ඇවිල්ල තියනවා Pixel 2 එකේ camera system එක ගැන ඉතිං එක ගැන තමයි මං මේ පොස්ට් එකෙන් කියන්න කියලා බැලුවේ.. මං බයෙන් බයෙන් වගේ මේ post එක ලියන්නේනම් මොකද කට්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ මට Pixel 2 එකේ camera එක ගැන මෙච්චර post දාලා එකදිගට.
    1f605.png
    😅 මේක තමයි ඇත්තටම කිව්වොත් Pixel 2 එකේ camera system එකේ තියන ලොකුවම වැඩ කෑල්ල. හැබැයි තාම මේ වැඩ කෑල්ල හරියට අවිල්ලාවත් නෑ. දැන් කට්ටිය බලයි මොකද්ද බං මේ තාම ඇවිල්ලා නැති මේ හරුපේ කියලා. ඉතිං ඔව් එතකොට Pixel 2 එකේ camera system එක Dxomark එකේ 1ට ආවේ මේ වැඩ කෑල්ල පාවිච්චි කරලත් නැතුව තමයි.
    ඉතිං ඔන්න අද දැන් ටිකකට කලින් තමයි මේක ගැන annoncement එක එන්නේ Google ලාගෙන්. කට්ටියට කිව්වොත් මං පිළිගන්නවද Pixel 2 එකට Google ලා බාවිතා කරලා තියනවා කියලා එයාලා හදපු එයාලගේ පලවෙනි custom SOC එක consumer product එකකට. තවත් විදිහකට කිව්වොත් system on a chip එක. ඔව් ඔයාලා කියවපු එක හරි මේක Google Pixel 2 එකට බාවිතා කරලා තියෙන්නේ ප්‍රදාන SOC එක වෙන Snapdragon 835 එකට අමතරව තමයි. දැන් උඹලා බලයි යකෝ එක phone එකට SOC දෙකක් මොකක්ද යකෝ මේ වෙන්නේ...? හරි එකත් කියන්නම්කො..
    මේ Google ලම හදලා Pixel 2 එකට දාපු මේ SOC එකේ නම තමයි Pixel Visual Core. ඒ වගේම Google ලා මේක හදුන්වන්නේ co-processor එකක් විදිහට. මේක Google ලා විශේෂයෙන්ම යොදන්නේ Pixel 2 එකේ camera system එකට. ඔව් මේ SOC එකේ අරමුණ තමයි Pixel 2 එකේ camera එකේ image processing වල සම්පුර්ණ බර තමන්ගේ අතට ගැනීම ඒකත් Snapdragon 835 එකට නොදී.. ඉතිං මේ Pixel Visual core SOC එකේ specs ගැන කතාකලොත් මේක Core 9ක SOC එකක්. දැන් බලයි යකෝ S835 එකෙත් core 8යිනේ කියලා. මෙහෙමයි මේකේ Core 9 කියන්නේ IPU ඒ කියන්නේ image processing unit core 8ක් සහ එක Coretex A53 low power processor core 1ක්.. මෙහි එක IPU core 1ක් ALU (arithmetic logic units) 512ක් සහිතයි. ඒ වගේම මෙහි ඇතුලත් වෙනවා එම SOC එකටම අදාල වෙනම DDR4 RAM එකක් සහ PCIe line එකකුත්. ඉතිං දැන් කට්ටියට තේරෙනවා ඇතිනේ Google ලා මේ special SOC එක Pixel 2 එකට යොදලා තියෙන්නේ camera එකටමයි කියලා. ඉතිං මේ හැමදේම තියන මේ SOC එකට Google ලා නම් කියන්නේ එක තප්පරයකදී operations ට්‍රිලියන 3ක් complete කිරීමේ හැකියාව තියනවා කියලයි.. ඔව් කියෙව්වා හරි තප්පරයකට operations ට්‍රිලියන 3ක් තමයි. මං තවත් කියන්න ඕනෙද මේකට Image processing, Machine learning කරන්න තියන power එක ගැන...?
    1f605.png
    😅
    ඉතිං දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇතී ඇයි යකෝ මේ වගේ සැර බාන්ඩයක් ගැන Pixel 2 announcement එකේදී උන් කිව්වේ නැත්තේ කියලා... හේතුව තමයි SOC එකට අදාල software පැත්ත Google ලා තාමත් final කරමින් පවතින්නේ. අන්න ඒ හේතුව නිසයි Google Pixel 2 එකේ දැනට මේ SOC එක off කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ.. එහෙම බැලුවොත් ඔව් හරි ඉතින් Pixel 2 එක DXOmark ලා test කරද්දීත් මේ සුපිරි SOC එක තිබුනේ off එකේ තමයි. ඒ වෙනුවට ඒ වෙද්දීත් Pixel 2 එකේ camera එකේ සුපිරි image processing පැත්ත බලාගත්තේ Snapdragon 835 SOC එක තනියම.
    1f605.png
    😅 ඉතිං දැනට ඔය කට්ටිය සරලව මෙහෙම හිතන්නකෝ දැනට Pixel 2 එකේ camera එක වැඩකරන්නේ phone එකේ අනිත් ඔක්කොම බලාගන්න තනි engine එකෙන්. තව ටික දවසකින් Google ලා මේ camera එකටම එයාලා වෙනම හදල තියන 2 වෙනි සුපිරි engine එක start කරලා camera එක එකට බාරදෙනවා..
    1f609.png
    😉 තව ටික දවසකින් කියන්නේ හරියටම කිව්වොත් Google ලා දැනට කියලා තියනවා එයාලා Android 8.1 update එකේදී මේ සුපිරි SOC එක on කරනවා කියල..
    1f60d.png
    😍
    ඉතිං හරි එහෙනම් දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ Pixel Visual Core SOC එක on කලාම Pixel 2 එකේ camera එකට කොච්චරනම් improvement එකක් වෙයිද කියල.. දැනට Google ලා කියන විදියටනම් මේ SOC එක on කලාම Pixel 2 එකේ camera එකට හැකියාව ලැබෙනවා එයාගේ සුපිරි HDR+ image processing දැනට S835 SOC එකකින් කරනවට වඩා හරියටම 5 ස් ගුණයක් වැඩි වේගෙකින් process කරන්න! ඒ වගේම ඒ image processing වලට වැයවෙන්නෙත් එයාට දැනට S835 එකට වැයවන battery power එකෙන් 1/10 ටත් වඩා අඩු power එකක්.. දැන් කට්ටියට තේරෙනවනේ ඉතිං මේ SOC එක කොච්චර powerful ද කොච්චර energy efficient ද කියලා image processing වලදී. ඉතිං ඒවගේම තව දෙයක් තියනවා මං කියන්න ඕනෙත් නැති ඒ තමයි Google ලට මේ SOC එකේ power එක නිසා අවස්ථාව ලැබෙනවා HDR+ processing වල ඒ වගේම තව සුපිරි machine learning වල තව improvements ගොඩක් කරන්න. ඉතිං ඒ වගේම විශ්ෂයෙන් කියන්න ඕන ඔන්න Google ලා අනිත් app developers ලාටත් අවස්ථාව දෙනවලු එයාලට අවශ්‍ය විදිහට මේ SOC එකට අත ගහන්න එයාලගේ වැඩවලට. එකත් සෑහෙන්න ලොකු දෙයක් වෙයි.. ඊට අමතරව Google ලත් දැනට applications හදාගෙන යනවලු වෙනම මේ Hardware enable කරාම දෙන්න. ඉතිං ඒ විදියට බැලුවොත් දැනට සරලව මෙහෙම හිතන්නකෝ Android 8.1 update එකට කලින් Pixel 2 එකේ camera එක දෙවැනි වෙනවා පොඩි ප්‍රමානෙකින් වෙන මොකක්හරි phone එකක camera එකකට.. ඉතිං ඒකට Google ලගේ උත්තරේ Android 8.1 update එක විතරමයි අදාල improvements එක්ක..
    1f602.png
    😂
    හරි ඉතිං එහෙනම් මේ කම්මැලි post එක මෙතනින් නිමාව දකිනවා මේක කියවන උබලටත් සැනසීම දිලා.. ඉතිං අවසාන වශයෙන් කියන්න ඕනේ Smartphone එකක camera එකකට dedicated image processing chip එකක් එන පලවෙනි අවස්ථාව නෙවෙයි මේක. එකට උදාහරණයක් කියන්නම් Htc M7 එක. හැබැයි ගැම්මටම කියන්න ඕන මේ තමයි smartphone එකකට camera එකටම වෙනම processing වලට 8 core IPU එකක් තියෙන 9 core සැර SOC එකක් වෙනම DDR4 Ram එකක් එක්ක ආපු පලවෙනි වතාව නම් මේකම තමයි මං හරිනම්. ඉතිං අන්න එක නිසාම තමයි මේ SOC එකට පුළුවන්කම ලැබෙන්නේ camera processing එකටම සිමා නොවී තව machine learning වැඩ උනත් ගොඩක් කරන්න. ඒවගේම මේක අපි කව්රුත් දන්නා සුපිරි Google ලාම හදපු එකත් සුපිරි දෙයක් ඉතිං. ඉතිං තවදෙයක් තමයි උබලට හොදටම තේරෙනවා ඇතී මේ SOC එකෙන් Google ලා කරලා තියෙන්නේ අලුත් iphone 8 එකට සහ mate 10 එකට කනේ පහරක් ගැසීම. එක නිකන් හරියට "ආ උඹලා අලුත් NPU එකක් දාලා camera එක ගොඩ දාන්න නේ..හිටපල්ලකො අපි වෙනම camera එකට soc එකක් දාලම තොපිට ගේම ගහන්න.." ඔන්න ඔය වගේ..
    1f601.png
    😁 හරි මේ පහලින් එහෙනම් මං දාන්නම්කෝ මේ Pixel Visual Core එකේ internal design එකේ pic එකක්. ඉතිං කට්ටියට කියන්නේ මං Pixel 2 එකට Android 8.1 update එක එනකම් අවදියෙන් සිටින්න.. අවසාන දේ Pixel 2 එකක් ගන්න ඉන්න මේක කියවන කව්රුහරි ඉන්නවනම් ඔයාට Pixel 2 එකක් ගන්න තියන ලොකුම හේතුවක් වෙන මොකවත්ම නෙවෙයි මෙන්න මේ Pixel Visual Core එක තමයි!
    1f600.png
    😀
    ** පෝස්ට් එක අවසානය දක්වා කියවපු සැර පොරක් අහන ප්‍රශ්නයක් සහ ඒකට පිලිතුර..
    1f61c.png
    😜
    Q : ඉතින් කවදහරි මේ විදියට Google ලත් එයාලගෙම in house SOC හදයි නේද ඔය Samsung Exynos, Huawei Kirin වගේ..?
    1f60c.png
    😌
    A : ඔව් ඉක්මනටම අනිවාරෙන් හදයි.. මේ තමයි ඒකේ ආරම්භය...!
    1f60a.png
    😊




    Source එක - https://www.theverge.com/…/google-pixel-visual-core-ipu-cus…
    https://blog.google/…/pixel-visual-core-image-processing-a…/