eka taham hithuwe. ane manda. credit card eken ganna thanak balanna ona
cash nam thava aduwata ganna puluwan wei hebei 
na apalen sudu wela lassanata wadinawane. ekath newe appa mata bayay mage athin bima watey kiyala. miyuruge eka watuna kiwa nisa man baya une. kadunahama aya salli onane hadanna. applenam warranty hambenawane?

ගෙවන්න ගන්නද? Full payment nam Miyuru kivva place eken ganna puluwancash nam thava aduwata ganna puluwan wei hebei
![]()
Apple vunath ethanin ganna puluwan. Nathnam dialog eken![]()
මෙච්චර දවස් පෝන් එකක් නැතුව හිටිය කියන්නෙ තව කාලයක් ඉන්න පුලුවන්..
පෝන් එක ගන්න සල්ලි ඉතුරුයි..

ane me kumara seeya
ane me kumara seeya

යකෝ මේක මාර වැඩක්නෙ..
උපදෙසක් දුන්නමත් අපිට බනිනවා...
ඔයා මේ ත්‍රෙඩ් එක දාපු දවසට පහුවදා වැස්ස ධාරාණිපාත වැස්සට අහුවෙලා මගේ පෝන් එක කෙළවුනා.. ඒක හදන්න ට්‍රයි කරන්නත් සතියක් ගියා. ඊට පස්සෙ හදන්න බැරි නිසා අලුත් එකකුත් දුන්නා.. ඒකත් අරගෙන දැන් සති 3 ක් විතර.. ඔයා තාම පස්මහ බැලුම් බලනවා...![]()

Ethakota gewanna gannada yanne? Eka nam Miyuru gen ahala balanna
cash eka sare dammaham danenawa wadi. araka ehati danen nane. ekai baluwe
Miyuru kivva pot eka
kothaninda
Ahh. Eka misak. Mama baya vunaa
e liyala thiyena halla

යකෝ මේක මාර වැඩක්නෙ..
උපදෙසක් දුන්නමත් අපිට බනිනවා...
ඔයා මේ ත්‍රෙඩ් එක දාපු දවසට පහුවදා වැස්ස ධාරාණිපාත වැස්සට අහුවෙලා මගේ පෝන් එක කෙළවුනා.. ඒක හදන්න ට්‍රයි කරන්නත් සතියක් ගියා. ඊට පස්සෙ හදන්න බැරි නිසා අලුත් එකකුත් දුන්නා.. ඒකත් අරගෙන දැන් සති 3 ක් විතර.. ඔයා තාම පස්මහ බැලුම් බලනවා...![]()

යකෝ මේක මාර වැඩක්නෙ..
උපදෙසක් දුන්නමත් අපිට බනිනවා...
ඔයා මේ ත්‍රෙඩ් එක දාපු දවසට පහුවදා වැස්ස ධාරාණිපාත වැස්සට අහුවෙලා මගේ පෝන් එක කෙළවුනා.. ඒක හදන්න ට්‍රයි කරන්නත් සතියක් ගියා. ඊට පස්සෙ හදන්න බැරි නිසා අලුත් එකකුත් දුන්නා.. ඒකත් අරගෙන දැන් සති 3 ක් විතර.. ඔයා තාම පස්මහ බැලුම් බලනවා...![]()

ehema thama ithin. hithala balala ganna epai