රු.30,000 අඩුවෙන් ගන්න හොද Phone එකක් කියපල්ලකෝ.
ගඩොල් බාග වගේ නැති හොද Normal Size Phone එකක් හොයන්නේ බන්. කලින් J1 එකක් Used කරේ. එකේ Size එකට ලගින් යන එකක් වගේ. Lag ලෙඩ අඩු එක වගේ.

REP FREE