Mobile Phone

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    දැනට ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඉන්න කොම්පැනි වොරන්ටි දෙන චයිනීස් නොවන මොබයිල් පෝන් බ්‍රෑන්ඩ් මොනවද?? සෝනි දැන් ගෙන්නන්නෙ නැති නිසා හෙන අවුලක ඉන්නෙ. සැම්සුන් හූවාවේ පෙන්නවත් බෑ. ඇපල් හරියන්නෙත් නෑ. ගාන වැඩී.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    LG aulne bn, samsung or apple tama

    සම්සුන්ග් හුවාවෙ හැමතැනම බන්. දැන් තියෙන්නෙත් ඇපල්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ඕනි ඩුවල් සිම්.