He heමු උබලාගේ ගේදරම ඉන්න ඒකෙක්ද flash ඒක වැදිලා තියෙන විදිය ලස්සනයි මචන්
මු පාට මරු කරන ඒකෙක් නෙවේද අපේ මන්ත්‍රිලා වගේ![]()

Mama hawasa idala note karan hitiye machan pora oya hariye innawa so kokatath kiyala night visit 1kak dala baluwa innawada kiyala
Welawatama porath hitiya gattha photo 1kak
& Colour change 1kaknam wenne naha wage bro.
Hawasa dakinakotath hitiye oya widiyatama thamai


