Mobile Photography Club

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,446
    1,399
    113
    දැන් නම් හදේ
    AdobePhotoshopExpress_8e4bde32cf204c83ae6520634e8e03d8_zpsfnemzhys.jpg

    AdobePhotoshopExpress_8e4bde32cf204c83ae6520634e8e03d8%202_zpsabbjvrcg.jpg

    WP_20150426_15_36_52_Pro%202_zps59nn86vg.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෙන කව්රුත් ගන්නේ නැති ලස්සන angle ඒකකට ඹක්කොම වගේ පොටො අරගෙන තියෙන්නේ මචන් ලස්සනයි
    මොකද්ද පොන් ඒක ඒඩිට් කරාද අපිටත් විස්තර ටිකක් කියහන් :)
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,446
    1,399
    113
    දැන් නම් හදේ
    වෙන කව්රුත් ගන්නේ නැති ලස්සන angle ඒකකට ඹක්කොම වගේ පොටො අරගෙන තියෙන්නේ මචන් ලස්සනයි
    මොකද්ද පොන් ඒක ඒඩිට් කරාද අපිටත් විස්තර ටිකක් කියහන් :)

    lumia 535 machan lumia ekenmai edit kaleth...thawa tikak thiyanawa daannam :):) dan office eke:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lumia 535 machan lumia ekenmai edit kaleth...thawa tikak thiyanawa daannam :):) dan office eke:rolleyes:
    ආයේ බොරු කියන්න ඹනේ නැනේ මචන් මම නම් හිතුවේ ලොකු high end phone ඒකකින් ගතුතුවා කියලා
    පොටො ඒකේ ලස්සන තියෙන්නේ ගන්න කැමරාවේ නෙවේ ඒක දකින බලන විදියෙන් මචන්
    උබ ගන්න පොටො වල නම් මාරම ලස්සනක් තියෙනවා මචන් කලින් තව යාලුවො ලස්සන පොටොස් ටිකක් දාලා තිබුනා ඒවාත් ලස්සනයි
    නිවාඩු පාඩුවේ තව පොටොස් දාන්නකො අපිට බලන්න :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,446
    1,399
    113
    දැන් නම් හදේ
    ආයේ බොරු කියන්න ඹනේ නැනේ මචන් මම නම් හිතුවේ ලොකු high end phone ඒකකින් ගතුතුවා කියලා
    පොටො ඒකේ ලස්සන තියෙන්නේ ගන්න කැමරාවේ නෙවේ ඒක දකින බලන විදියෙන් මචන්
    උබ ගන්න පොටො වල නම් මාරම ලස්සනක් තියෙනවා මචන් කලින් තව යාලුවො ලස්සන පොටොස් ටිකක් දාලා තිබුනා ඒවාත් ලස්සනයි
    නිවාඩු පාඩුවේ තව පොටොස් දාන්නකො අපිට බලන්න :)

    thx macho + + +
    man aasama wedak thama photography :)
     
    • Like
    Reactions: akilar25