Mobile Photography Club

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Samsung Galaxy S3 4G
    (edited by using LR)

    ik2ONm5.jpg

    TBuDIYa.jpg

    9HYkpNg.jpg

    zn5eYU1.jpg

    qIBryQD.jpg

    අන්තිම එක මැක්සා මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    නයිස් මචන්.
    උබ දැන් දියුනු වෙනවා ඉස්සර අපේ ගෙදර ෆොටෝස් ගහන්න දේවල් නෑ කිව්වට.
    ෆොටෝ එක ලස්සනයි මචන්.
    ෆෝන් එක තව ටිකක් පස්සට කරලා කොලේ අයිනෙන් කැපිලා නැතුව කොලේම ගැහුවානම් තවත් හොදයි මචන්.
    වැරදි කියනවා නෙවෙයි උබේ හැකියාව වැඩිදියුනු කරගන්නයි කියන්නේ.
    මාත් ඔහොම තමා මුල්කාලේ.
    මේ ත්‍රේඩ් එකේ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    නයිස් මචන්.
    උබ දැන් දියුනු වෙනවා ඉස්සර අපේ ගෙදර ෆොටෝස් ගහන්න දේවල් නෑ කිව්වට.
    ෆොටෝ එක ලස්සනයි මචන්.
    ෆෝන් එක තව ටිකක් පස්සට කරලා කොලේ අයිනෙන් කැපිලා නැතුව කොලේම ගැහුවානම් තවත් හොදයි මචන්.
    වැරදි කියනවා නෙවෙයි උබේ හැකියාව වැඩිදියුනු කරගන්නයි කියන්නේ.
    මාත් ඔහොම තමා මුල්කාලේ.
    මේ ත්‍රේඩ් එකේ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත් :love:

    Elaaaaaaaaaaz :D thanks :love::love: