Mobile Photography Club

inspiron

Well-known member
  • May 27, 2014
    25,027
    17,653
    113
    Nowhere
    Motorola Defy+ 5mp

    y30SnvM.jpg


    RIP pusa
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,027
    17,653
    113
    Nowhere
    Microsoft Lumia 535 5mp
    එඩිට් කර නැත
    පේරාදෙණිය කැම්පස් එක :yes:

    Xx5JnJL.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Motorola Defy+ 5mp

    y30SnvM.jpg


    RIP pusa
    ලස්සනට බලන් ඉන්න හැටි බලපන්කො :love:
    Microsoft Lumia 535
    එඩිට් කර නැත
    ලයිට් කනුවකි :D

    Khwo4an.jpg
    උබ ලයට් කනුවක් කිව්වේ නැත්තම් තාම කල්පන් කරනවා මොකද්ද කියලා nice concept මචන්
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.
    නෝ ලයිට් කන්ඩිශන් එකේදි ගත්තේ ෆ්ලැශර් එක විතරක් යුස් කරලා.

    4NXdTLq.jpg

    ​


    උඹ කොහොම කොහොම හරි හරි Photo එක දාලානේ.... :rofl: :rofl:​