Dan nao DSLR akak ganna hitenawa ban :/ hopda akak keeyak wage weida?
කැමරාව මරුනේ මචන් සුපිරි කොලිටිනේමිහින්තලේ
S6 Edge
![]()
දෙළුම් මල්
![]()
දැන්ම ගන්න එපා බන්.
උබේ ෆෝන් එකේ හොදට ගන්න පුලුවන්නේ ඇන්ඩ් ෆෝන් එකෙන් ස්කිල් එක හදාගනින් තව.
අඩු ගානේ තව මාස 6වත් ඉදපන්.

Elaaaaaz
Patta. Matha K810 use kala![]()
පාරේ එද්දි චූටි තලගොයෙක් පොටෝජනික් විදියට හිටිය බං මෙ ත්රෙඩ් එක මතක් උනා පාර මැද්දේ ශුටිං බැරි නිසා ආව