නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
Uba ake Flash aka maru ban, ape awa wala flash dammama godak yellow wenawa :/




ඇයි බන් ෆොටෝ ගහන උන් මල් ගහන්නේ හැම එකාම වගේ?
ඒ කන්සෙප්ට් එක මට තාම තේරෙන්නේ නෑ.

photo gahanna wena awa naha ban.![]()
උබේ ෆෝන් එක හොදයිනේ.
බීච් එකක් , වැවක් , ඇලක් දොලක් , වෙලක් නැද්ද උබ ඉන්න පැත්තේ?

![]()
![]()
i5s
instagram filters
follow me
instagram.com/asanka.dilshan
Kiribathgoda paththe ban.uba kohedda?
මම කොළබ බන්.
කිරිබත්ගොඩ නම් කැලණි පන්සල,වෝටර් වර්ල්ඩ් එකට එහෙම ලගයිනේ.
පලයන් වෙලාවක.
