Mobile Signal අඩුයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Machan idea ekak tiyenava.

    Match ekak yaddi uba set ekak ekatau karan dabulle ground ekata palayan.

    Dialog vala signal na kiya la bored ussan.idapan. hodata kapila.penna banner gahapan.

    Oya krame try karala bala pan. Anika.podi fun ekakut tiyena.

    Jaya veva

    eka nan hodai machan.. aye ithin koi kale match ekak thiyeida danne nene machan.. me para hari nogiyoth oka thama karanne..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Macho tawar barinam building ekak uda
    Podi ekak set karala denna illapan. Monaa
    Karannath un population eka balanawa

    population eka thiyenawa machan.. army camp ekak thiyenawa.. eke hotel ekak thiyenawa.. school ekak thiyenawa.. piriwenak thiyenawa.. gam 7k 8k set wenawa me signal nethi area ekata..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,638
    113
    38
    මේක බලන්න මචන්. ඔහොම ගැටළු තියෙනවනම් විදුලි සංදේශ එකට කියන්න කියලා සිළුමිණ පත්තරේ දාලා තිබුණා. මේ Link එකට ගිහිල්ලා බලන්න. http://archives.silumina.lk/epaper/?id=05&tday=2017/03/26
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපේ ගමටත් ඔය ප්‍රශ්නේ තිබුනා අවරුදු ගානක්. කිසිම එකකට සිග්නල් නෑ. ඉන්ටර්ට්නෙට් නෑ. :dull:
    එත් දැන් Mobitel තියෙනවා සිග්නල්. ඒ විතරක් නෙවෙයි SLT fiber ඉන්ටර්නෙට් පහසුකමත් තියෙනවා :yes:
    අවරුදු ගානක මහන්සියේ ප්‍රතිපල :yes:

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ ගමටත් ඔය ප්‍රශ්නේ තිබුනා අවරුදු ගානක්. කිසිම එකකට සිග්නල් නෑ. ඉන්ටර්ට්නෙට් නෑ. :dull:
    එත් දැන් Mobitel තියෙනවා සිග්නල්. ඒ විතරක් නෙවෙයි SLT fiber ඉන්ටර්නෙට් පහසුකමත් තියෙනවා :yes:
    අවරුදු ගානක මහන්සියේ ප්‍රතිපල :yes:


    අපේ පැත්ත නම් සේරම නෙට්වර්ක් තිබේ
    ඒත් මම ගමේ නැත:P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපේ ගමටත් ඔය ප්‍රශ්නේ තිබුනා අවරුදු ගානක්. කිසිම එකකට සිග්නල් නෑ. ඉන්ටර්ට්නෙට් නෑ. :dull:
    එත් දැන් Mobitel තියෙනවා සිග්නල්. ඒ විතරක් නෙවෙයි SLT fiber ඉන්ටර්නෙට් පහසුකමත් තියෙනවා :yes:
    අවරුදු ගානක මහන්සියේ ප්‍රතිපල :yes:


    මේ thread එක දැම්මට පස්සේ ගොඩක් අය උදව් කරා.. දැන් dialog එකෙන් ඇවිත් signal හදාගන යනවා.. මේකට කොහොමහරි අනෙත් ටිකත් හදගන්න මොනවහරි කරන්න්න ඕනේ..
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේක බලන්න මචන්. ඔහොම ගැටළු තියෙනවනම් විදුලි සංදේශ එකට කියන්න කියලා සිළුමිණ පත්තරේ දාලා තිබුණා. මේ Link එකට ගිහිල්ලා බලන්න.
    pg05_1.jpg

    එලකිරි මචන්.. මම කලින් විදුලි සන්දේශ එකට email එකකුත් දැම්මා.. උන් reply කරලා තිබුනා.. උන් service providersලට(Dialog,Mobitel,Hutch,etisalat,Airtel) වලට ඒක forward කරලා තිබුනා. හැබැයි Dialog & Hutch කතාකරල විස්තර ගත්තා අනිත් උන් නන් මෙලෝ දෙයක් ඇහුවෙවත් නෑ.. Hutch එකෙන් mail එකක් එවලා තිබුනා දැම්ම වෙනසක් කරන්න බැරි වෙයි කියලා.. Dialog නන් දැන් හදාගන යනවා කුලුණක්...

    තැන්ක්ස් තොරතුරට
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනා කිව්වත් ඩයලොග් තමා ඉතින්
    උබ උනත් වෙන නෙට්වර්ක් එකක් ආය
    ආපුවම ඩයොල්ග් සිම් එක විසික්කන්න එපා:P
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :no::no::no::no:
    මොනා කිව්වත් ඩයලොග් තමා ඉතින්
    උබ උනත් වෙන නෙට්වර්ක් එකක් ආය
    ආපුවම ඩයොල්ග් සිම් එක විසික්කන්න එපා

    :no::no::no:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මොනා කිව්වත් ඩයලොග් තමා ඉතින්
    උබ උනත් වෙන නෙට්වර්ක් එකක් ආය
    ආපුවම ඩයොල්ග් සිම් එක විසික්කන්න එපා:P

    මම කලින් ඉදලම mobitel පාවිච්චි කරේ.. මාත් දැන් හිමිට Dialog එකට මාරු වෙනවා..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම කලින් ඉදලම mobitel පාවිච්චි කරේ.. මාත් දැන් හිමිට Dialog එකට මාරු වෙනවා..

    You will understand when you get the bill.

    a good portion of Dilaog customers are waiting until TRC implements number portability so that they can change without changing number.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    You will understand when you get the bill.

    a good portion of Dilaog customers are waiting until TRC implements number portability so that they can change without changing number.

    I know about dialog bill issues.However I haven't alternates.

    I think that number portability will be a good option for all those who are willing to change their service providers.
     
    Last edited: