Mobile+TAX+Gov

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Mobile+TAX

උබලා දන්නවද INCOMING CALLS වලටත් ගෙවපු කාලයක් තිබ්බා. එ කාලෙ CALL එකක් එද්දිත් බඩ පපුව දාල යනවා. විනාඩියට රුපියල් තිස් ගානක් :lol:

just for info not for politics :no:
 
Last edited:
  • Like
Reactions: toi

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
E KALE THMA ISSARAHATA ENNE.LESTHI WELA HITAPAN

බිල් එක 100000/- උනත් ගෙවන්න මම රෙඩි පුතා, උබලත් මහන්සි වෙලා සල්ලි හොයපන් මෙකෙ කොට කොට ඉන් නැතුව.:angry:
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
බිල් එක 100000/- උනත් ගෙවන්න මම රෙඩි පුතා, උබලත් මහන්සි වෙලා සල්ලි හොයපන් මෙකෙ කොට කොට ඉන් නැතුව.:angry:

umbala wage haputto inna nisa thma lokko baya nathi ridennama arinne.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    උබලා දන්නවද INCOMING CALLS වලටත් ගෙවපු කාලයක් තිබ්බා. එ කාලෙ CALL එකක් එද්දිත් බඩ පපුව දාල යනවා. විනාඩියට රුපියල් තිස් ගානක් :lol:

    Ape thaththa mulinma use kara mobitel ekak incoming walatath charge una LKR 12 per minute. Outgoing all walata LKR 24 per min. oya pagers walata passe apu mulma kale package. meka nam godak kal mata year ekak kiyanna be

    awurudu 10 kalin situation eka, mama 2005 dialog join unama

    KIT normal eke 30sec witharai free une. eka sim eka 1500. KIT challenge eka 1 min incoming free. eka 2500 una. mobitel eken CLI walata daily LKR 2 kepuwa. dialog eken 375 koheda gatta CLI per 1 year.

    Hutch wala muladi thibbbba option 3.

    1. 1 minute free
    2. onama incoming call ekakata LKR 5. unlimited time
    3. dawasatama LKR 10. incoming ena ona ekak free.

    mobitel eken thama thilanga sumathipala ewith outgoing free package ekak deela market ekama change kale. ita passe airtel loku saddak dagena enakota thama free minutes thiyana package (blaster) wage ewa awith apita wasi awe. ekath mulin kale mobitel eken upahara introduce karala

    ethakan oya ekak wath satha pahak api wenuwen adu kara ne. business duwanna profit ekka. but un kisi sadaranayak nethuwa hewwa e kale.

    hariyata beluwoth market eke trend set kale mobitel. dialog kiyanne kisima sahanayak wasiyak dunna company ekak nemei.

    hebei mama denata Mobitel/TV/Broadband okkoma use karanne dialog. moko un anith unwa follow karala hoda option ekak denawa user ta.
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිල් එක 100000/- උනත් ගෙවන්න මම රෙඩි පුතා, උබලත් මහන්සි වෙලා සල්ලි හොයපන් මෙකෙ කොට කොට ඉන් නැතුව.:angry:
    මාර සල්ලි කාරයෙක්නෙ අප්ප, ඔච්චර සල්ලි තියෙන උබේ ඉස්සර කොල් එද්දි බඩ පපුව දාල ගියෙ ඇයි?? :lol::lol::lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මාර සල්ලි කාරයෙක්නෙ අප්ප, ඔච්චර සල්ලි තියෙන උබේ ඉස්සර කොල් එද්දි බඩ පපුව දාල ගියෙ ඇයි?? :lol::lol::lol::lol::lol:

    ඉස්සර සල්ලි තිබ්බෙ නෑ මට.:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර සල්ලි තිබ්බෙ නෑ මට.:no:
    මොකො මහජන සම්පත ඇදුනද,:lol::lol::lol: ලොකු ටොක් දෙද්දි අහුවෙන් නැති වෙන්ඩ දීපන්,:lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උබලා දන්නවද INCOMING CALLS වලටත් ගෙවපු කාලයක් තිබ්බා. එ කාලෙ CALL එකක් එද්දිත් බඩ පපුව දාල යනවා. විනාඩියට රුපියල් තිස් ගානක් :lol:

    අන්කල්ට වගෙ මගෙ තාත්තට සල්ලි තිබිල නෑ ඒ කාලෙ.....ගඩොල් බාගයක් use කරන්න:lol::lol:
     
    • Like
    Reactions: Banned!