Mobitel 12GB Data

Identity

Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    Mobitel 12GB Prepaid Data Package

    36325603_10155914532958143_1755408049327046656_n.png

    මේක promotional prepaid data පැකේජ් එකක්. මාස 6ක් තමයි වලංගු කාළය. පළවෙනි මාසෙ 12GB ඊට පස්සෙ හැම මාසෙකම 10GB ගන්න පුළුවන් රු500 රීලෝඩ් කරාම.

    ගොඩක් උන් රු1000 - 1500 කිය කිය විකුණනව දැක්ක. ඒ උනාට මේක තමන්ට තියෙන prepaid sim එකටම active කරගන්න පුළුවන්.

    Activation Method

    *136*MobileNo*NIC*3#

    නැත්තම් 1717 කෝල් කරාම ඇක්ටිවේට් කරල දෙනව.

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මතo;23367143 said:
    oka active karama outgoing calls walata RS 2.44 kepenawa. mobitel to mobitel wunath RS 2.44

    මේ වැඩේටම වෙනම සිම් එකක් පාවිච්චි කලානම් වැඩේ ඉවරයි ;):D පාඩු නෑ වගේ බන් :love:
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ado meka wasi neh.. ara dawasata 7k kapena campus sim ekata meka aive kaloth mnawada danne na neh thawa kapenne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් කෝල් කලා බං උංගෙ කස්ටම කෙයාර් එකට, උං කියන විදියට පළවෙනි මාසෙට විතරක් 12GB හම්බ වෙනවලු 500ක් දැම්මම, එතැන ඉඳල මාස 6ක් යනකල් 100ට 2GB හම්බවෙනවලු, මාස 6න් පස්සෙ නිකං සිම් එකක් වගේලු වැඩ කරන්නෙ, මාස 6ක් යනකල් 10GB හම්බවෙන කතාවක් උං කිව්වෙ නෑ නේ බං :sorry::sorry::sorry:
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම දැන් කෝල් කලා බං උංගෙ කස්ටම කෙයාර් එකට, උං කියන විදියට පළවෙනි මාසෙට විතරක් 12GB හම්බ වෙනවලු 500ක් දැම්මම, එතැන ඉඳල මාස 6ක් යනකල් 100ට 2GB හම්බවෙනවලු, මාස 6න් පස්සෙ නිකං සිම් එකක් වගේලු වැඩ කරන්නෙ, මාස 6ක් යනකල් 10GB හම්බවෙන කතාවක් උං කිව්වෙ නෑ නේ බං :sorry::sorry::sorry:

    appata siri....masa ida ethkota okkoma tynne...ehnm ithn wadak nane bn
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    මම දැන් කෝල් කලා බං උංගෙ කස්ටම කෙයාර් එකට, උං කියන විදියට පළවෙනි මාසෙට විතරක් 12GB හම්බ වෙනවලු 500ක් දැම්මම, එතැන ඉඳල මාස 6ක් යනකල් 100ට 2GB හම්බවෙනවලු, මාස 6න් පස්සෙ නිකං සිම් එකක් වගේලු වැඩ කරන්නෙ, මාස 6ක් යනකල් 10GB හම්බවෙන කතාවක් උං කිව්වෙ නෑ නේ බං :sorry::sorry::sorry:

    ඔව් බන් හෙනම misleading. උන් මට කිව්වෙ 10GB හම්බෙනව කියල මාසෙකට. දැන් කතා කරාම කියනව ඉතුරු මාස 5ටම ලු 10GB හම්බෙන්නෙ. හෙන ගහනව යකො මුන්ට :eek:

    Ay27Pv.jpg
     
    Last edited:

    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    1717ta katha kalama Un kiyanawa lagama Branch ekata gihin ahala balannalu Promotion sim gena wistara kiyanan berilu, hebei Rs.500ta 12Gb 1masayak dena sim ekaka thiyanawa kiwwa, etapasse Rs100ta 2gb gane masa 5k denawa kiiwa, Kattiya wikunanawa eththe masa 5tama dena gb okkoma ekkathu karala 10GB hambenawa kiyana eka wenna ethi
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔව් බන් හෙනම misleading. උන් මට කිව්වෙ 10 හම්බෙනව කියල මාසෙකට. දැන් කතා කරාම කියනව ඉතුරු මාස 5ටම ලු 2 හම්බෙන්නෙ. හෙන ගහනව යකො මුන්ට :eek:

    Ay27Pv.jpg

    මොන පුකක්ද යකෝ මාස 6 දුන්නත් ඊට පස්සේ වෙන නෙට්වර්ක් එකකින් ගන්නද? ඔය පුකවල් හරියන්නෙ නෑ හොදම දේ ටෙලිකොම් 4ජී එකක් ගනිල්ලා