You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Mobitel to Mobitel කතාකරනවනං විතරයි නේද වාසි
වෙන නෙට්වර්ක් සිම්වලට ගන්න ඒවට කැපෙනව වැඩිද 
මට එයාර්ටෙල් සිම් එකකුත් තියෙනව
රෑට දාගන්ඩ හොඳට ඩේට පැකේජ් එකක් කියපල්ලකො 