Mobitel Bradband

Amden

Banned
Sep 21, 2011
339
17
0
කොලබ 2 ඩබ ඒ ඩී රාමනායාක මාවත අංක 108 හි පිහිටි මොබිටෙල් පුද්ගලික සමාගමේ උපදෙස් පරිදි මම මෙසේ ලියමි

ඔබගේ ඉල්ලේම පරිදි ඔබ හාමොබිටෙල් සමාගම අතර ගිවිසගත් කොන්දේසි වලට අනුකුඋලව ජංගම දුරකථන සේවාවක් බෝර්ඩ්බෑන්ඩ් සේවාවක් හෝ වෙනත් සේවාවක් ඔබ විසින් පරිහරණය............................................................

................................................................................

ඔබ දින 21 ඇතුලත ඔබ විසින් නොගෙවුවහොත් පොලි සමග එම මුදලත් නීතු ක්‍රියාමාර්ගය සදහා යන වියදමද ඇතුළුව ආපසු ලබා ගැනීමට ඊබට විරුද්ද නීතිමය කටයුතු ආරම්බ කරන බවට ඔබට දැනුම දෙන ලෙසටද මට තවදුරටත් උපදෙස් ලැබී ඇත

හ්ද්දාස් ගානක් ගෙවන්න තියෙන්නේ

අනික මම කනෙක්ෂන එක ඩිස්කනෙක්ට් කරපු දවසෙ ඉදල උන් අර ඔෆ් පීක් රුපියල් හයසීයේ නයිට් පැකේජ එක එකට එකතු කර කර එව්වා මම පාවිච්චි කරන්නෙත් නැතුව..

මුන් මේකට නඩු දැයි ද..
slt එකත disc කරල මගේ
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නඩු දැම්මොත් >>>> කියපන් උබට ගෙවන්න වත්කමක් නෑ. මාසෙට රු.100 ගානේ ගෙවන්නන් කියල . :rolleyes:
    හැබැයි උබට ඔප්පු කරන්න වෙයි :baffled:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    නඩු දැම්මොත් >>>> කියපන් උබට ගෙවන්න වත්කමක් නෑ. මාසෙට රු.100 ගානේ ගෙවන්නන් කියල . :rolleyes:
    හැබැයි උබට ඔප්පු කරන්න වෙයි :baffled:

    sirawata. oka thamai karanna ona. wiyadam wadiy. ithuruwak na kiyala 100 gaane gewannam kiyapan. :yes::yes::yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    gewanne nathuwa hitapu ekek nadda ban meke..
    ehema nadu danwada un ?

    ඩයලොග් එකෙන් මටත් ආවා ඔහොම එකක් දැන් අවරුදු 2 ට විතර කලින්...මං ගෙව්වේ නැ.(ගෙවන්න සල්ලි තිබ්බේ නැ :() තාමනම් අවුලක් නැ.ඒ ලියුම ආවේ ඉංගිරිසියෙන්...ඇහුවොත් කියනවා ඉංගිරිසි දන්නේ නැ කියලා.පොඩි ගානක් නම් ගෙවලා දාපන් බං.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    mageth ohoma ekak awa.gihin katha karama 3000k witara adu kara gatha use karapu nathi ewata.oka gewala dapan natan mala wathayak wei
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගෙවන්න එපො...මගෙත් 8000ක් වගෙ තියනවා...ඔය යස අගෙට තියෙන්නෙ...ලයින් එක කපලා.සිම් එක දාපු තැනක් මතකත් නැ. ලගදිම ගෙවන්න කියලා ඉන්නෙ.....අලුත් සිම් එකකුත් ගන්න වෙයි. ලගදිම කිව්වට.....???
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    mata Dialog karayo ohoma nadu danawa kiyala ewwa... mata 10k wage gewanna thibba mama ganan gatte ne... lawyer kenekge namath dala ewwe... anthimata mokuth uneth ne... dan 3 years witara athi scene eka wela..

    podi gananwalata nadu dana eka unta padui ban.. naduwata eeta wada yanawane...
     
    Jun 3, 2013
    659
    59
    0
    avatar254425_4.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    gewanne nathuwa hitapu ekek nadda ban meke..
    ehema nadu danwada un ?

    ඔබ දින 21 ඇතුලත ඔබ විසින් නොගෙවුවහොත් පොලි සමග එම මුදලත් නීතු ක්‍රියාමාර්ගය සදහා යන වියදමද ඇතුළුව ආපසු ලබා ගැනීමට

    :rolleyes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බලපන් මට එස් එල් ටි එකට ඔහොම ගෙවන්න උනා. එක නිසා රු.2000 වගේ තිබ්බ බිලට 13ක් ගෙවන්න උනා... :D අනිත් පාර ලයින් එක පාවිච්චි කරනේ නැත්තම් අයින් කරපන් ලියුමක් දීල. මොකද කෝල් ගන්න බැරි වෙන ඩිස්කනෙක්ට් කරාට දිගටම රෙන්ටල් එකතු කරනවා. එස් එල් ටි එකෙන් ගෙදරටම හොයන ආව බං. අයිඩී එකේ තියෙන ඇඩ්රස් එකටම.

    නඩු දාන එකක් නම් නෑ. සමත මණ්ඩලේට වගේ ඕනනම් අරිවී. ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බලපන් මට එස් එල් ටි එකට ඔහොම ගෙවන්න උනා. එක නිසා රු.2000 වගේ තිබ්බ බිලට 13ක් ගෙවන්න උනා... :D අනිත් පාර ලයින් එක පාවිච්චි කරනේ නැත්තම් අයින් කරපන් ලියුමක් දීල. මොකද කෝල් ගන්න බැරි වෙන ඩිස්කනෙක්ට් කරාට දිගටම රෙන්ටල් එකතු කරනවා. එස් එල් ටි එකෙන් ගෙදරටම හොයන ආව බං. අයිඩී එකේ තියෙන ඇඩ්රස් එකටම.

    නඩු දාන එකක් නම් නෑ. සමත මණ්ඩලේට වගේ ඕනනම් අරිවී. ;)
    mawath samatha mandalayata demma ban mage 56K gewanna una:(:(...thama gewanawa:P maseta 1000 gane :P
    http://www.elakiri.com/forum/showthread.php?t=331717 :(
    mage parana thread eka:(
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එහෙම වෙන්නේ නැහැ බන් මගෙත් තුන්දාස් ගනාක බිලකට ඔහොම එව්වා. දැන් එවලත් අවුරුදු තුනක් විතර ඇති