Macho Mobitel Chat Ekata Set Wena Widiya Denaganna Puluwanda Ban

ඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්..
මටත් යාලු නංගියෙක් හිටිය.
එයා මට වෙනමම මැසේජ් කලා.
අපි ගොඩක් ලඟින් ආශ්රය කලා ඒ කාලෙ.
එනිවේ, බම්ප් මචන්..
සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා.
![]()


අනේ ෆල යන්න බොරු නොකිය![]()
071656xxxx යකෝ නම්බරේ...
ඔක්කොම දාන්න බෑ.
ඒ කෙල්ලට වහ කන්න වෙයි මේකෙ දැම්මොත් එහෙම නම්බරේ.. බොට ජෙලස් නේද?

එයා හිටියේ 2006 - 2009 කාලයේදී.මෙතන ඇති ගොඩක් mobi chat එකේ හිටපු අය...
මම මේක දානවද නැද්ද කියා කියා ගොඩක් කාලයක් හිටිය.එත් හදිසියේම මට
කාලය සීමා වෙලා තියනවා වගේ දැනෙනවා.ඒ නිසා තමා මේක දැම්මේ..මට එයාව
හොයාගන්න ඕන.එළකිරි එකෙන් ඉල්ලන ලොකුම උදව්ව මේක මම..![]()
I know her. why do you want to find her ?
දැන් කෝ ත්රේඩ් එක දාපු කෙනා?
මේ එක්කනෙක් ඉන්නෙ උදවු කරන්නත්.. 
![]()
දැන් කෝ ත්රේඩ් එක දාපු කෙනා?
මේ එක්කනෙක් ඉන්නෙ උදවු කරන්නත්..
![]()
Yeah i didnt still get a reply from the OP, and i did show this thread to her today.
ත්රේඩ් එක දාපු උට ගානක් වත් නැති නම් ඉතින් අපිටත් මොකද බං..
ඌ යකාගෙ ඩයල් එකක් නෙ.
මෙච්චර දේකට උදවුවක් ලැබෙනව කියන්නෙත් හරිම කලාතුරකින් වෙන දෙයක්. 
මචන් මුලින්ම කියන්න ඕන හැමෝටම ගොඩක් පින් මේක Bump කලට..I know her. why do you want to find her ?



දැන් එයා එන්නේ නැහැ.මම යන්නෙත් නැහැඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්..
මටත් යාලු නංගියෙක් හිටිය.
එයා මට වෙනමම මැසේජ් කලා.
අපි ගොඩක් ලඟින් ආශ්රය කලා ඒ කාලෙ.
එනිවේ, බම්ප් මචන්..
සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා.
![]()
අවුරුදු දෙකක
.එතන උනේ වෙනම ප්රශ්නයක් බන්.තේරුම් ගැනීමේ
..කොහොම හරි උදව් කලට ගොඩක් ස්තූති මචන්..

මේකනේ මචන් වැඩේ මම හරියට දන්නේ නැහැ chat එකේ nick වලටmachn????? hmmm. uba number eka illgatte nadda ban|? oya caht seen walata nam customer care eke wadakarana ekekeva fit karagaththoth help ekak gatha haki. but ooka hena parana seen ekak neek boys help this guy
.
එත් මචන් යලි මුල පිරීමකට නම් නෙවේ,මට දෙයක් කියන්න ඕනම්... නොදුටු පෙමක් වගේ,,..
සුභ පැතුම්!

uba nodanna kellek innawai me lankawe neda ?![]()
