Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry: ඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්.. :yes: මටත් යාලු නංගියෙක් හිටිය. :) එයා මට වෙනමම මැසේජ් කලා. :) අපි ගොඩක් ලඟින් ආශ්‍රය කලා ඒ කාලෙ. :( එනිවේ, බම්ප් මචන්.. :no: සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා. :sorry:

    අනේ ෆල යන්න බොරු නොකිය :P:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron


    එයා හිටියේ 2006 - 2009 කාලයේදී.මෙතන ඇති ගොඩක් mobi chat එකේ හිටපු අය...
    මම මේක දානවද නැද්ද කියා කියා ගොඩක් කාලයක් හිටිය.එත් හදිසියේම මට
    කාලය සීමා වෙලා තියනවා වගේ දැනෙනවා.ඒ නිසා තමා මේක දැම්මේ..මට එයාව
    හොයාගන්න ඕන.එළකිරි එකෙන් ඉල්ලන ලොකුම උදව්ව මේක මම..:(

    I know her. why do you want to find her ?

    :confused: :eek: දැන් කෝ ත්‍රේඩ් එක දාපු කෙනා? :yes: මේ එක්කනෙක් ඉන්නෙ උදවු කරන්නත්.. :dull:
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    give up dude.if u like a girl who met on net take the mob no, o else give up when u had a situation like this, it just the cyber space
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Yeah i didnt still get a reply from the OP, and i did show this thread to her today.

    :eek: ත්‍රේඩ් එක දාපු උට ගානක් වත් නැති නම් ඉතින් අපිටත් මොකද බං.. :dull: ඌ යකාගෙ ඩයල් එකක් නෙ. :yes: මෙච්චර දේකට උදවුවක් ලැබෙනව කියන්නෙත් හරිම කලාතුරකින් වෙන දෙයක්. :eek:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    I know her. why do you want to find her ?
    මචන් මුලින්ම කියන්න ඕන හැමෝටම ගොඩක් පින් මේක Bump කලට..:(
    ඒ හැමෝටම මම වෙන වෙනම thank කරනවා...:(
    මචන් ඇත්තටම එයාට මේක පෙන්නුවා නම් කියන්න මම
    තමා H*ps**k*r කියල.ඔතොකොට මාව දන්නවා...:(
    එත් මට ආරංචි උන විදිහට එයා දැන් මේහ් මේහ් ඇර මේහ්:( :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :sorry: ඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්.. :yes: මටත් යාලු නංගියෙක් හිටිය. :) එයා මට වෙනමම මැසේජ් කලා. :) අපි ගොඩක් ලඟින් ආශ්‍රය කලා ඒ කාලෙ. :( එනිවේ, බම්ප් මචන්.. :no: සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා. :sorry:
    දැන් එයා එන්නේ නැහැ.මම යන්නෙත් නැහැ :(අවුරුදු දෙකක
    ඉඳන්:nerd:.එතන උනේ වෙනම ප්‍රශ්නයක් බන්.තේරුම් ගැනීමේ
    මදි පාඩුවක්:(..කොහොම හරි උදව් කලට ගොඩක් ස්තූති මචන්..:(
    යේ පාරක් sup එකක් ඕන උනොත් දීපන් මචන්...
    :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machn????? hmmm. uba number eka illgatte nadda ban|? oya caht seen walata nam customer care eke wadakarana ekekeva fit karagaththoth help ekak gatha haki. but ooka hena parana seen ekak ne :( ek boys help this guy
    මේකනේ මචන් වැඩේ මම හරියට දන්නේ නැහැ chat එකේ nick වලට
    අදාල no එක ගන්න පුලුවන්ද කියල නිකන් බොත්තමක් ඔබපු ගමන්:nerd:.
    මම තව ටිකක් හොයල බලන්නම් මචන්.එත් දැන් නම් දන්නා කියන යමක්
    කරන්න පුළුවන් කෙනෙක් නෑ මගේ metereta
    එන්නේ... :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ම්... නොදුටු පෙමක් වගේ,,..

    සුභ පැතුම්!
    එත් මචන් යලි මුල පිරීමකට නම් නෙවේ,මට දෙයක් කියන්න ඕන
    අවසාන වශයෙන්..එකයි හොයාගන්න ඕන කොහොමහරි.නැත්නම්
    මම මෙහෙම වත් කතා කරන්න යන්නේ නැහැ.. :(