Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බම්ප් ඉක්මනින් හොයාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :(
    ඉස්තූති මචන් වචන ටිකට..ලොකු උදව්වක් කලේ මට උබල bump එකක් හරි දාල.. :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹේ කන්ටැක්ට් ලිස්ට් වල නැද්ද?
    කොහොමද චැට් කලේ?
    මේ එකවුන්ට් එකෙන් නෙමෙයිද?
    නෑ බන් Mobitel chat එක දුවන්නේ මේකේ ක්‍රමේට නෙවේනේ...:(
    SMS walinne වැඩේ වෙන්නේ.. :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mobitel chat eka kiyanne mokadda ban.. kawruhare kiya dennako kiyannako?

    Macho Mobitel Chat Ekata Set Wena Widiya Denaganna Puluwanda Ban


    mobitel sim එකේ තියනවා Fun > chat > Registe >
    ඔතනට ගිහින් කැමති නකක් දාල Reg වෙයන්:nerd: ඊට පස්සේ:nerd:
    Fun > chat > Join >
    එතනට Love , teens වගේ රූම් එහෙක නම දෙන්න:nerd:.
    ඔතොකොට එකට join වෙනවා room එක ෆ්‍රී නම්:nerd:...
    එත් ඉතින් දැන් chat එක අවුල් මචන්...
    :(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    mobitel sim එකේ තියනවා Fun > chat > Registe >
    ඔතනට ගිහින් කැමති නකක් දාල Reg වෙයන්:nerd: ඊට පස්සේ:nerd:
    Fun > chat > Join >
    එතනට Love , teens වගේ රූම් එහෙක නම දෙන්න:nerd:.
    ඔතොකොට එකට join වෙනවා room එක ෆ්‍රී නම්:nerd:...
    එත් ඉතින් දැන් chat එක අවුල් මචන්...
    :(

    mama eka karala balannam machan; thanX for info..
    eth eka free da yahoo messenger ehima wage..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :eek: ත්‍රේඩ් එක දාපු උට ගානක් වත් නැති නම් ඉතින් අපිටත් මොකද බං.. :dull: ඌ යකාගෙ ඩයල් එකක් නෙ. :yes: මෙච්චර දේකට උදවුවක් ලැබෙනව කියන්නෙත් හරිම කලාතුරකින් වෙන දෙයක්. :eek:
    නෑ නෑ බන් මම දැනුයි අවේ වැඩ ඉවර වෙලා..මම log උනේ දැන් ටිකකට කලින්..:(
    උබල මේක පට්ට Bump කිරිල්ලක් bump කරලා තියනවා දැක්කම එළකිරි එක
    ගැන මාර හැගීමක් එන්නේ බන්ස්..:sorry::cool::)
    3.gif

    ස්තූති හැමෝටම..මම කෙක bump කල හැමෝටම වෙන වෙනම ස්තූති
    කරනවා ඉක්මනට පිළිතුරු දෙන්න ඕන post ටිකට උත්තර දීපු ගමන්...
    :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිම් එකට කෙලඋනාද?:(:(:(:(:(
    නැහැ මචන් eka SMS එකකට 2rs යනවා අපි යවන...ෆ්‍රී නෙවේ...
    නැහැ බන් paaramee දැන් එන්නේ නැහැ..වැඩ කරන නො එකකුත් නෑ..
    39.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mobitel sim එකේ තියනවා Fun > chat > Registe >
    ඔතනට ගිහින් කැමති නකක් දාල Reg වෙයන්:nerd: ඊට පස්සේ:nerd:
    Fun > chat > Join >
    එතනට Love , teens වගේ රූම් එහෙක නම දෙන්න:nerd:.
    ඔතොකොට එකට join වෙනවා room එක ෆ්‍රී නම්:nerd:...
    එත් ඉතින් දැන් chat එක අවුල් මචන්...
    :(

    Mama Mal Baba Kiyala Regi Una
    Ehema Regi enna Belune:(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මමත් ඕකෙ කාලයක් chat කලා. මටත් ඕකෙ කෙල්ලෙක් set උනා.No eka ඉල්ලගෙන ගොඩක් කල් හිටිය.Love කලා, මම සිරාවටම කරපු එක මචන්,6 months විතර හොදට ඉදල එකි මට boot එක තිබ්බ බන්, එ කාලෙ මගෙ යලුවො ටික නැත්නම් මට පිස්සු හදෙනව. මට කියල තියන ඔක්කොම බොරු. මට තාම හිතාගන්න බෑ උන දෙවල්.. එදින් පස්සෙ මම කවදවත් ඔව trust කරන් නැහැ බන්.:(.
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    මම දන්නවා... අර කෙල්ල නෙ හැම වෙලාවෙම ඉන්න? උඹට හම්බ උනා කියලා හිතා ගනින්. මම තම මචන් ආතල් එකට පාරමී කියලා ආවේ.. ආහ් අර උඹලා මට දාපු රී-ලෝඩ් වලට තෑන්ක්ස් ආහ්
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    අනේ බබෝ ඔයාට තවමත් මාව මතක් වෙනවද? පව් අනේ ඔයා.... මට දුකේ බැහැ:lol::lol:

    තවින්ශා පාරමී - කැන්ඩි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම දන්නවා... අර කෙල්ල නෙ හැම වෙලාවෙම ඉන්න? උඹට හම්බ උනා කියලා හිතා ගනින්. මම තම මචන් ආතල් එකට පාරමී කියලා ආවේ.. ආහ් අර උඹලා මට දාපු රී-ලෝඩ් වලට තෑන්ක්ස් ආහ්
    :(
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    she was a real girl bro...
    bt i couldnt contact her for long time..
    if u are about love...

    forget her..\
    baduwak ..


    allala daapan ban...