අනේ බබෝ ඔයාට තවමත් මාව මතක් වෙනවද? පව් අනේ ඔයා.... මට දුකේ බැහැ
තවින්ශා පාරමී - කැන්ඩි





Thowa kanna epaya....අනේ බබෝ ඔයාට තවමත් මාව මතක් වෙනවද? පව් අනේ ඔයා.... මට දුකේ බැහැ
තවින්ශා පාරමී - කැන්ඩි





Thowa kanna epaya....Bump එකට ස්තූති මචන්...තව උදව් ඕන උනොත් sup එකක් දියන්...bump



නෑ නෑ බන් මම දැනුයි අවේ වැඩ ඉවර වෙලා..මම log උනේ දැන් ටිකකට කලින්..
උබල මේක පට්ට Bump කිරිල්ලක් bump කරලා තියනවා දැක්කම එළකිරි එක
ගැන මාර හැගීමක් එන්නේ බන්ස්..![]()
![]()
ස්තූති හැමෝටම..මම කෙක bump කල හැමෝටම වෙන වෙනම ස්තූති
කරනවා ඉක්මනට පිළිතුරු දෙන්න ඕන post ටිකට උත්තර දීපු ගමන්...![]()
අපි බම්ප් ඕන වෙන තැන් පොඩි චැට් පාරකට සෙට් කරනව.
එතකොට නිකන් ම බම්ප් වෙනව.මම දන්නවා... අර කෙල්ල නෙ හැම වෙලාවෙම ඉන්න? උඹට හම්බ උනා කියලා හිතා ගනින්. මම තම මචන් ආතල් එකට පාරමී කියලා ආවේ.. ආහ් අර උඹලා මට දාපු රී-ලෝඩ් වලට තෑන්ක්ස් ආහ්
අනේ බබෝ ඔයාට තවමත් මාව මතක් වෙනවද? පව් අනේ ඔයා.... මට දුකේ බැහැ
තවින්ශා පාරමී - කැන්ඩි
තෝ නම් මහ හිතක් පපුවක් නැති එකෙක් යකෝ.
පවු උඹට රැවටුන උන්.. මමත් චැට් කලා මොබිටෙල්..
උඹල වගේ උන්ට හරියන්න හොඳට බැනල තමයි චැට් පටන් ගන්නෙ. දැන් නම් මම මොබිටෙල් චැට් තියා ෆෝන් එකක් පාවිච්චි කරන්නෙත් නෑ.
පවු යකෝ මේ ත්රේඩ් එක දාපු ඌ.. 
Thowa kanna epaya....
මේකව පොල් ලී සහිනව වගේ සහින්න ඕන ටිකක්..
කරල තියෙන වැඩ වලට..

![]()
මේකව පොල් ලී සහිනව වගේ සහින්න ඕන ටිකක්..
![]()
කරල තියෙන වැඩ වලට..
![]()
![]()
![]()

අපි බම්ප් ඕන වෙන තැන් පොඩි චැට් පාරකට සෙට් කරනව.
එතකොට නිකන් ම බම්ප් වෙනව.
![]()
තෝ නම් මහ හිතක් පපුවක් නැති එකෙක් යකෝ.
පවු උඹට රැවටුන උන්.. මමත් චැට් කලා මොබිටෙල්..
උඹල වගේ උන්ට හරියන්න හොඳට බැනල තමයි චැට් පටන් ගන්නෙ. දැන් නම් මම මොබිටෙල් චැට් තියා ෆෝන් එකක් පාවිච්චි කරන්නෙත් නෑ.
![]()
පවු යකෝ මේ ත්රේඩ් එක දාපු ඌ..
![]()
මේකව පොල් ලී සහිනව වගේ සහින්න ඕන ටිකක්..
![]()
කරල තියෙන වැඩ වලට..
![]()
![]()
![]()



ස්තූති මචන් උබේ වචන වලට...Bump
Kohomahari Hoyaganna puluwan wenna kiyala Wish Karanawa

නැහැ මචන් අදරෙකටත් වඩා මට එයාට කියන්න දේවල්she was a real girl bro...
bt i couldnt contact her for long time..
if u are about love...
forget her..\
baduwak ..
allala daapan ban...

මම කියන කෙනයි මායි අතර නම් එහෙම දෙයක් තිබ්බේ නැහැ මචන්.මචන් මමත් ඕකෙ කාලයක් chat කලා. මටත් ඕකෙ කෙල්ලෙක් set උනා.No eka ඉල්ලගෙන ගොඩක් කල් හිටිය.Love කලා, මම සිරාවටම කරපු එක මචන්,6 months විතර හොදට ඉදල එකි මට boot එක තිබ්බ බන්, එ කාලෙ මගෙ යලුවො ටික නැත්නම් මට පිස්සු හදෙනව. මට කියල තියන ඔක්කොම බොරු. මට තාම හිතාගන්න බෑ උන දෙවල්.. එදින් පස්සෙ මම කවදවත් ඔව trust කරන් නැහැ බන්..
මට එයා ගොඩක්
එකයි මම එහෙම හොයන්නේ එයාව.උබ කොයි කාලෙද හිටියේ..?

hihihi I did this sms chat back in 2005 if I'm not mistaken.... had few friends kind of a special one too![]()
... (cnt even remember her name now
) lost contacts once I disconnected my sim :S :S...
ඔක්කොමත් හරි, මම මේ කල්පනා කලේ "සහිනවා" කියන්නෙ මොකක්ද කියලා![]()
යකෝ අර පොල් ලී, කීරි අයින් වෙනකම් පොඩ්ඩ පොඩ්ඩ පැතලි පොරොවකින් වගේ කපන්නෙ.
පට්ට ගහනව වගේ එකක්,
පොල් ලී නිසා සහිනව කියන්නෙ.
අනේ බොල උඹත්..

Mama Mal Baba Kiyala Regi Una
Ehema Regi enna Belune![]()
සිරාවටම මචන් මම හිතුවෙත් නෑ මෙච්චර සහයෝගයක් ලැබේවි කියල.
මම උදේ log වෙලා බලද්දී paaramee හම්බුනාටත් වඩා සතුටුයි
මේක Bump වෙලා තියන bump විල්ල දැක්කම..![]()
එළ එළ, හෙල්ප් එකක් ලැබෙයි මචන්..

එකට කියන්නේ යතු ගානවා කියල නේද මචන්???යකෝ අර පොල් ලී, කීරි අයින් වෙනකම් පොඩ්ඩ පොඩ්ඩ පැතලි පොරොවකින් වගේ කපන්නෙ.
පට්ට ගහනව වගේ එකක්,
පොල් ලී නිසා සහිනව කියන්නෙ.
අනේ බොල උඹත්..
![]()
![]()


balapan machan Space thiyanne nathuwa..
ube namin wena nick ekak thibbada danne naha..
ehema unamath baha machan...
අපෝ මොබිටෙල් චැට් යන්න එපා යකුනේ..
එක මැසේජ් එකකට තාමත් රුපියල් 2ක් කපනව ද කොහෙද..
ඉන්නෙ ම පිස්සු ඩයල් සෙට් එකක්.
මට ඕකෙන් උන එකම හොඳ තමයි නංගි කෙනෙක් ලැබුන එක.
ඉස්සර කෝල් මැනේජර් එකක් දාගෙන නම්බරේ ප්රසිද්ධ කරනව.
පස්සෙ මිස් කෝල් ගහන උන්ගෙ ඒව ඉබේම ඉස්සෙනව.
ඕකෙ අවුරුදු 2ක් විතර විකාර කලා බං. 
එකට කියන්නේ යතු ගානවා කියල නේද මචන්???
සහිනවා කියන ඒක අරූට පැටලිලා, රහිනවා කිව්වත් හරි...![]()
හරි ම වචනෙ සහිනව කියන එක මචන්..
පොල් ලී මඩුවක් කරන,
පොල් ලී පලන අය දන්නව.
) යතු ගාන එක වෙනස් මචන්..
ඒකෙන් මේකෙන් කමක් නෑ,
අරූව සහින්න ම තමයි ඕන ටිකක් හරි..
