Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය හූදුව කරලා කෙල්ලෙක් දාගෙන පස්සේ කෙල වෙච්ච තව එකෙක්ව දන්නවා, හිටු මම අහල බලන්න....!!!
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කොල්ලෝ මම මේ Thread එක මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ආවා
    මට හිතෙන්නේ මේ කෙල්ලට ඔයාට Face කරන්න දැන් බැරුව ඇති. සමහර විට අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වෙනකොට. / BF කෙනෙක් ඉන්න්නවා වෙන්නත් පුළුවන්.

    එහෙම වුනොත් ඔයා මේ කරන දේ විකාරයක් කියල හිතයි. ත්‍රෙඩ් දමාගෙන ගෙන පිස්සු කෙලිනවා කියල හිතයි. හැබෑ සෙනෙහසක් ඇත්නම් ඔයාට කතා කරයි නැතුව කෙල්ලෝ පස්සේ දුවන්න එපා යාලු... ගිය වුන් ගියාවේ....

    ඔබට ජය...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mobitel chat eke monalisa wa dannawada pls?

    අනේ නැහැ බන්... මා එක්ක මෑතක් වෙනකම්ම zeenathul munawwra නම් කතා කරා.. ඒත් එයා බැන්දට පස්සේ මන් වැඩිය කතා කරන්න යන්නේ නැහැ... හරි නැහැනේ... එයා ලග නම් නො එකක් ඇති... මන් අහන්නම්.....:nerd: