කොල්ලෝ මම මේ Thread එක මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ආවා
මට හිතෙන්නේ මේ කෙල්ලට ඔයාට Face කරන්න දැන් බැරුව ඇති. සමහර විට අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වෙනකොට. / BF කෙනෙක් ඉන්න්නවා වෙන්නත් පුළුවන්.
එහෙම වුනොත් ඔයා මේ කරන දේ විකාරයක් කියල හිතයි. ත්රෙඩ් දමාගෙන ගෙන පිස්සු කෙලිනවා කියල හිතයි. හැබෑ සෙනෙහසක් ඇත්නම් ඔයාට කතා කරයි නැතුව කෙල්ලෝ පස්සේ දුවන්න එපා යාලු... ගිය වුන් ගියාවේ....
ඔබට ජය...