Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් ගත්තා සිම් එකක් මෙයාගෙන්....
    අවුලක් නෑ මචන්ලා විශ්වාස කරන්න පුලුවන් එළකිරි කොල්ලෙක්...
    අනිත් උන්ගෙ වගේ ලොකු සයිස් පඩ කයිය නෑ මෙයාගෙ...ෆ්රෙන්ඩ්ලි පොරක්..

    මම අප්ප්‍රේල් 21 ඕඩර් කලා..
    අප්ප්‍රේල් 22 කුරියර් කලා කිව්වා..
    අප්ප්‍රේල් 23 කිව්වා වගේම ගෙදරටම අතටම බඩු ලැබුනා..
    අප්ප්‍රේල් 24 ඇක්ටිව් උනා සිම් දෙකම...

    ගොඩක් ස්තූතියි කොල්ලො...
    බිල් එක ආපුවහම කියන්නම් කොල්ලනේ ඉතුරු ටික...
    මෙන්න තියනවා....

    මාත් පාවිච්චි කරනවා බන්. එල කොල්ලෙක්. :yes:

    රෙන්ටල් එක එක සිම් එකකට 100 ගානෙ එන්නේ. පිටට ගන්න කෝල් වලට වෙනම කැපෙනවා. මටනම් පට්ට ලාබයි මචෝ...:cool:
     
    • Like
    Reactions: tintinonline

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මමත් ගත්තා සිම් එකක් මෙයාගෙන්....
    අවුලක් නෑ මචන්ලා විශ්වාස කරන්න පුලුවන් එළකිරි කොල්ලෙක්...
    අනිත් උන්ගෙ වගේ ලොකු සයිස් පඩ කයිය නෑ මෙයාගෙ...ෆ්රෙන්ඩ්ලි පොරක්..

    මම අප්ප්‍රේල් 21 ඕඩර් කලා..
    අප්ප්‍රේල් 22 කුරියර් කලා කිව්වා..
    අප්ප්‍රේල් 23 කිව්වා වගේම ගෙදරටම අතටම බඩු ලැබුනා..
    අප්ප්‍රේල් 24 ඇක්ටිව් උනා සිම් දෙකම...

    ගොඩක් ස්තූතියි කොල්ලො...
    බිල් එක ආපුවහම කියන්නම් කොල්ලනේ ඉතුරු ටික...
    මෙන්න තියනවා....

    බීල ආවම උඹට හිතේවි ඇයි කලින් නොගත්තේ කියල....
    මට මාසෙටම එන්නේ Rs.127යි...
    කපල් සිම් ගන්න කලින් මාසෙට Rs.4000 පැනපු අවස්ථා අනන්ත තිබුනා....
    දැන් ඒ සල්ලිත් ඉතුරුයි....
    ඒ නිසා බය නැතිව මම එටිසලාට් ඩේට අලුත් සිම් ප්‍රමෝෂන් එකේ සිම් එකකුත් ගත්ත....
    ඒකත් දවසින් ආව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1672699
    මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වැඩි විස්තර...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :yes::yes::cool::cool:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    IMG_20150429_160010_zpspscbhhcv.jpg

    Sim 2kama kisi case akak na hondata wada :D thanks macho... :D