Mobitel Data Sims Special Promotion

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mobitel Data Package Special Promotion ( Post Paid )

    ❖ 6.5 GB- monthly rental 475/= (Day 2.5GB, Night 4GB)

    ❖ 9 GB- monthly rental 590/= (Day 4GB, Night 5GB)

    ❖ 14 GB- monthly rental 890/= (Day 7GB, Night 7GB)

    ❖ 20 GB- monthly rental 1290/= (Day 10GB, Night 10GB)

    Day time - 9.00 a.m - 11.59 P.m
    Night Time - 12 a.m - 8.59 a.m

    Podi Promotion Ekak Lokka Dunna :), Rs 300k Gewala Me Ona Package Ekak ganna Puluwan. Wena kiyak wath yanne na. :cool: Ona Aya P.m me.

    Magen Sims Gaththa Aya athi , my Thread.. Vishvashayen , Vagakeemen Wade karala Denawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Jaya !!
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම බෙනා;19170807 said:
    etisalat eka mita wada labaine

    etisalat ජරාව ගන්න එපා. මේක ගනින්. මේක වටිනවා etisalat හොරුන්ට වඩා.
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මම අද 14GB පැකේජ් එක ගන්න ගියා......කිසි අව්ලක් උනෙ නෑ......ගිය හැටියෙම ID එක දීලා සිම් එක ගත්තා.......රු.300 ගියේ වැඩේට.....ආපහු එන මගදිම message එකක් ආවා පැකේජ් එක activated කියලා......ගෙදර ඇවිත් බැලුවම බඩු වැඩ........සැනින්, එසැනින් පැකේජ් එක ඇක්ටිව්........ මමත් Etisalat කාලයක් පාවිච්චි කලා.... පොඩි දෙයක් download කලත් Data කැපෙනව අමුතු විදියට...... ඒකයි මේකට මාරු උනෙ...........එල මචo..... හොද කොල්ලෙක්.... හොද වැඩක්....ජය වේවා..............
     
    Last edited:
    • Like
    Reactions: 7778

    Elazzz Commnt Eka watinawa.

    Jaya !!
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Mobitel Data Package Special Promotion ( Post Paid )

    ❖ 6.5 GB- monthly rental 475/= (Day 2.5GB, Night 4GB)

    ❖ 9 GB- monthly rental 590/= (Day 4GB, Night 5GB)

    ❖ 14 GB- monthly rental 890/= (Day 7GB, Night 7GB)

    ❖ 20 GB- monthly rental 1290/= (Day 10GB, Night 10GB)

    Day time - 9.00 a.m - 11.59 P.m
    Night Time - 12 a.m - 8.59 a.m

    Podi Promotion Ekak Lokka Dunna :), Rs 300k Gewala Me Ona Package Ekak ganna Puluwan. Wena kiyak wath yanne na. :cool: Ona Aya P.m me.

    මේක ප්‍රමෝෂන් එකක් වෙන්නෙ කොහොමද බං.. ???:eek::eek::eek::eek::eek::eek:
    මොබිටෙල් සයිට් එකට ගියාම ඒකෙ කොහොමටත් තියෙන්නේ මේ පැකේජ් ටික තමා...:oo::oo::oo::oo:

    http://www.mobitel.lk/plans-and-rates-postpaid
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේක ප්‍රමෝෂන් එකක් වෙන්නෙ කොහොමද බං.. ???:eek::eek::eek::eek::eek::eek:
    මොබිටෙල් සයිට් එකට ගියාම ඒකෙ කොහොමටත් තියෙන්නේ මේ පැකේජ් ටික තමා...:oo::oo::oo::oo:

    http://www.mobitel.lk/plans-and-rates-postpaid

    Oya 20GB Package eka Gannama 3200k Yanawa. Deposit Mukuth Nothiya Post Paid Denne na ne. Eth Promotion ekak Nisa Thamai Rs 300k Deela Me ona package ekak Ganna Puluwan. E Nisai Meka Promotion ekak Wenne.