මචං මම උඹෙන් කපල් සිම් ගත්ත... එටිසලාට ඩේට සිම් ගත්ත... යාලුවෙක්ට අරගෙන දුන්න.. බඩු ගත්ත දවසේ ඉඳල ලෙඩ නැතිව වැඩ... ඒ නිසයි මේ සිම් එක ගැනත් උනන්දු වෙන්න හිතුනේ... එටිසලාට එකේ 6 ඉඳල 1ජි බි... ඒත් මේ සිම් එකේ අවුලක් නැති නිසා සිම් දෙකම පාවිච්චි කරන්න හිතුවේ...
1. ඩිපොසිට් තියන්න ඕනද, කීයක්ද...
2. සිග්නල් එහෙම කොහොමද..
3. ගන්න පුළුවන් කොහොමද...
4. එක්දහස් ගානට තියෙන්නේ අන්න ඒ සිම් එක තමයි ගන්න හිතුවේ...
ඒ වගේම 1000 මිනිට් හෝ 500 මිනිට් ෆ්‍රී පැකේජ එකක් ආව ගමන් දැනුවත් කරන්න.. පීඑම් එකක් දෙන්න... එහෙම ආවොතින් මට සිම් 4ක් ගන්න ඕන.. අයිඩෙන්ටි කාඩ් 4කට හොඳේ... ඔයාව මට ගොඩක් විශ්වාසයි...
අදටත් පාවිච්චි කරන්නේ ඔයාගේ කපල් සිම් තමයි...
ජය වේවා..

)