Mobitel detailed bill help

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    මචන්ලා මට දැන ගන්න ඔනි අපි මොබිටෙල් උන්ගේ පොස්ට් පේයිඩ් පැකේජ් එකක ඩිටේයිල්ඩ් බිල් එකක් රික්වෙස්ට් කලොත් මොනවද අපිට ලැබෙන ඩිටෙල්ස් කියලා..
    යවපු හෝ ආපු sms වල කන්ටෙන්ට් එක එනවද? ගියපු සයිට්වල url එනවද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    SMS tika enne me wage

    259xxg5.png
     
    • Like
    Reactions: thedigit2s