Mobitel Download පැකේජ්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    SLT-Mobitel Mobile වෙතින් හඳුන්වාදෙන නවතම Nonstop Night-time DATA! ස්පීඩ් ලිමිට් නැතුව ඇතිතරම් මධ්‍යම රාත්‍රී 12 සිට උදැසන 5 දක්වා අසීමිතව DATA අත්විඳින්න. රු.98කට රාත්‍රී 3ක් සහ රු.175කට රාත්‍රී 7ක්. #170# අමතා හෝ Selfcare App එක වෙත පිවිස අදම සම්බන්ධවන්න. වැඩි විස්තර සඳහා https://www.mobitel.lk/NONSTOP-NIGHT-TIME-DOWNLOADER වෙත පිවිසෙන්න. කොන්දේසි සහිතයි. Promo SMS අක්‍රිය කිරීමට #888# අමතන්න.
     
    • Like
    Reactions: DHE and RottenCOLT

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ස්පීඩ් ලිමිට් නැතුව
    The Office Reaction GIF by NETFLIX