නැහැ. දැන් කවුරුත් personal දේවල් වලට phone calls use කරන්නේ නැහැ. අනික එහෙම use කරත් ඔක්කොම contacts save කරන් use කරන නිසා numbers මතක තියාගන්න එක කරන්නෙ නැහැ කවුරුත්.Ada kale watinawada bn 0719788788 wage mathaka hitina number ganna eka
Apoo slow afEwwww..... Kauda ban mobitel use karanne. Dialog 0777 number ekak ganin. Usas kule
Mona wage ekak daඔව්ව ගෝල්ඩ් නං මම 1000 ට ගත්ත මොබිටෙල් නම්බර් ප්ලැටිනම් වත් වෙන්න ඕන
Apoo slow af
------ Post added on Sep 5, 2023 at 10:52 PM
071 232 4000 / 071 789 2000 wageMona wage ekak da
eta wada hoda eva thiyenawa bn danuth071 232 4000 / 071 789 2000 wage
ow ow mama ewa hoyagena giya nemei thiyenawa dakka nisa gaththaeta wada hoda eva thiyenawa bn danuth
5000 i07 XX YY XX YY
07 XX YY XX XX
වගේ අංකයක් කීයක් වේවිද එහෙම බැලුවොත්..?