Mobitel Multiple Data Bundle තියෙද්දි Data කැපෙන පිළිවෙල?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    අද මොබිටෙල් එකේ Data පැකේජ් එකක් ගත්ත 3.3GB. ඒවගෙ කල් ඉකුත්වීමේ දිනයන් වෙනස්.

    346MB Expires on 05/11 - Old Remaining from a previous activation
    1024MB Expires on 08/11 - Free Bundle Activated Today after 3.3GB Activation
    3.3GB Expires on 03/12 - Activated Today

    මම හිතුව ඉස්සෙලම කල් ඉකුත්වෙන එකෙන් ඉස්සෙල්ල Data කැපෙයි කියල ඒත් අද දාපු දින 30ක් වලංගු එකෙන් තමා ඉස්සෙල්ලම Data කැපෙන්නෙ.

    මේකට පිළියෙමක් තියෙනවද? 1GB Free Data වලට කෑදර කමින් පාවිච්චි කලොත් 08/11 වෙද්දි ඔක්කොම Data ඉවරයි.