Mobitel Number එකෙන් Gmail එකක් හදගන්න බැරිද බං?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    OTP ඕන initial process එකට විතරයි
    මගේ password manager එකේ entries තියෙනවා 450ක් විතර, ඒ කිසිම එකකට SMS OTP use කරලා නැහැ අවුරුදු දෙකකින්
    authenticator app එකක් පවා use වෙන්නේ මාස තුනකට සැරයක්

    දැන් හැමදේම වෙන්නේ passkeys/ hardware tokens වලින්
    උන් ඕක fix කරන්නේ නැති වෙයි, තේරුමකුත් නැහැ