මට එහෙම නෑනේMobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ. APP එකට ලොග් වුනාම ඔහොම තියනවා. උබලගෙත් එහෙමද? මම අද TRC COMPLAINT කරා
View attachment 233927
ah mata nam awe naow un okata masayak withara thisse msg ewuwane form ekak ewala thibba upgrade ekata kamathi nattan wena package ekak select karala ewanna kiyala
na postpaidඔය prepaid එකක් ද?
postpaid වලට නම් ඔහොම නැ.
na postpaidඔය prepaid එකක් ද?
postpaid වලට නම් ඔහොම නැ.
ඔය prepaid එකක් ද?
postpaid වලට නම් ඔහොම නැ.
Consent dun natnm mko krnnePostpaid වලට email එකක් එවල තිබ්බා, Package Change එකක් කරන්න Consent එක දෙන්න කියලා
මට ආවෙ නෑ නේ බංPostpaid වලට email එකක් එවල තිබ්බා, Package Change එකක් කරන්න Consent එක දෙන්න කියලා
Ow bnprepaid kalinma left wuna oneshot. dan tiyenne max plus kiyala labbak, henagahnwa mobitel unta
email ekata reply nokarapu unge change wela na kiwwa.Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ. APP එකට ලොග් වුනාම ඔහොම තියනවා. උබලගෙත් එහෙමද? මම අද TRC COMPLAINT කරා
View attachment 233927