2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
Mobitel ලගෙත් ඕක තියෙනවා හරිද ඒ උනාට pin එක එන්නෙ නෑ ලගම තියෙන mobitel service centre එකට යන්න කියනවාmama tika kalekata kalin parana sim ekakata aluth sim ekak gaththa dialog eken, un ekata podi pack ekak hadala thiyenawa. eken aluth sim ekata dena code eka parana sim eken sms kalama aluth sim eka parana sim eke number ekatama activate wenawa. Free.
Mobitel Branch එකකට යන්න රු 100 ගනීවි. මමනම් ඕනේ තරම් අරන් තියෙනවා 2006 ගත්ත සිම් එකකට.2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
අකෙඩ් යන්න බැරිනම්, Dialog නම් ගෙදරට තැපැල් කරනවා සිම් එක Customer Care එකට කතා කරලා Active කරගන්න ඕනේ අවාම.mama tika kalekata kalin parana sim ekakata aluth sim ekak gaththa dialog eken, un ekata podi pack ekak hadala thiyenawa. eken aluth sim ekata dena code eka parana sim eken sms kalama aluth sim eka parana sim eke number ekatama activate wenawa. Free.
Thank youMobitel Branch එකකට යන්න රු 100 ගනීවි. මමනම් ඕනේ තරම් අරන් තියෙනවා 2006 ගත්ත සිම් එකකට.
Mobitel ලගෙත් ඕක තියෙනවා හරිද ඒ උනාට pin එක එන්නෙ නෑ ලගම තියෙන mobitel service centre එකට යන්න කියනවා
@Mandalorian ඔබ හරි.Mobitel ලගෙත් ඕක තියෙනවා හරිද ඒ උනාට pin එක එන්නෙ නෑ ලගම තියෙන mobitel service centre එකට යන්න කියනවා
Me thread ekata bump ekak danna.BUMPER
done mcnMe thread ekata bump ekak danna.
මොබිටෙල් ගන්නවට වඩා ටෙලිකොම් 4G සිම් එකක් ගන්න නෙට්වර්ක් 2ක් තියනව, මොබිටෙල් තියෙන්නේ 1ක B3 FDD නෙට්වර්ක් එකයි.2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
තේරෙන් නෑ???????මොබිටෙල් ගන්නවට වඩා ටෙලිකොම් 4G සිම් එකක් ගන්න නෙට්වර්ක් 2ක් තියනව, මොබිටෙල් තියෙන්නේ 1ක B3 FDD නෙට්වර්ක් එකයි.
නෑ මොබිටෙල් නෙට්වර්ක් 3k තියනවා B1, B3, B8, හැබැයි ටෙලිකොම් නෙට්වර්ක් සපොර්ට් නෑ කියලා මොබිටෙල් එකෙන් 1717 න් කිව්වා, ඒක හින්දා ඩේටා වලට යනවන් ටෙලිකොම් 4G සිම් එකක් ගන්න එකතමයි හොඳතේරෙන් නෑ???????
Data වලට යනවනම් කියන්නෙ data විතරක් use කරන්නද?..එහෙමත් හොදයී ඒවා කොහොමද ගන්නෙ/එවට data දාන්නෙ කොහොමදනෑ මොබිටෙල් නෙට්වර්ක් 3k තියනවා B1, B3, B8, හැබැයි ටෙලිකොම් නෙට්වර්ක් සපොර්ට් නෑ කියලා මොබිටෙල් එකෙන් 1717 න් කිව්වා, ඒක හින්දා ඩේටා වලට යනවන් ටෙලිකොම් 4G සිම් එකක් ගන්න එකතමයි
අනේ මට 10Gb හම්බුනේ නෑනෙ