MOBITEL Rs. 39 පාවිච්චි කරන කොල්ලෝ ඉන්නවද?

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    MOBITEL Rs. 39 පාවිච්චි කරන කොල්ලෝ ඉන්නවද?

    මචන්ලා මම මේ දවස් වල පාවිච්චි කරන්නේ මොබිටෙල් රුපියල් 39 කට 200 mb ලැබෙන ව්දිහට.කලින් මම පාවිච්චි කරේ එයාටෙල් රුපියල් 25 කට 100 mb ලැබෙන එක.ඒත් මචන් මම ඉස්සර එයාටෙල් එකෙන් මෙගා බයිට් 100 ලැබුනම පාවිච්චි කරන වෙලාව වත් මට මොබිටෙල් මෙගා බයිට් 200 න් ඉන්ටෙර්නෙට් යන්න බෑ නේ..මේ ඩේට ටික ඉක්මනටම ඉවර වෙනවා...:frown::frown::frown:

    මට හිතෙන්නේ මේකේ මොකක් හරි අවුලක් තියනවා....:confused::confused::confused::confused:
    උබල කාට හරි මේ වැඩේ වෙලා තියනවද?..කියපල්ලකෝ...බම්ප් එකක් හරි දාල පලයන් මචන්ලා...;);)
     
    • Like
    Reactions: randitha chathumal

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Data 200 කිවම Up Down දෙකම එනවා. අනික ස්පීඩ් එක වැඩිනම් ඉක්මනට ඉවරවෙන්න ඒක ඒක හේතුවක්. හිතන්න ඔයා වෙබ් පේජ් එකකට ගියාම slow connection එකක්නම් තියෙන්නේ එකේ image එහෙම එන්න ටික වෙලාවක් යනවා. එත් ඊට කලින් ඔය හිතනවානම් මට ඒ page එකේ බලන්න, ගන්න දෙයක් නෑ කියල ඔය එකෙන් අයින් වෙනවා. එත් speed connection එකක් තිබුනානම් ඔය ඒ බලන ටිකට සේරම image ඇවිත්. එකට නාස්ති වෙන්නේ අර ඔයාගේ Data Bundle එක.
     
    • Like
    Reactions: hiran071

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    oya aula matath tiyenawa machan Mobitel speed wadi hinda ikamanata 200MB iwara wenawa. mama nan kare Mobile Partner wala 3G ain karala EDGE walata hadala Opera walin browse karapu eka, try karala balapan.
     
    • Like
    Reactions: hiran071

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    mama kalin pawichchi kale airtel rs.78ta 200mb eka...dan nam mbtl 39 thamai use karanne...mata nam ehema awulak penne naha...airtel walata wada mbtl speed kiyala nam danenawa...
     
    • Like
    Reactions: hiran071

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    Data 200 කිවම Up Down දෙකම එනවා. අනික ස්පීඩ් එක වැඩිනම් ඉක්මනට ඉවරවෙන්න ඒක ඒක හේතුවක්. හිතන්න ඔයා වෙබ් පේජ් එකකට ගියාම slow connection එකක්නම් තියෙන්නේ එකේ image එහෙම එන්න ටික වෙලාවක් යනවා. එත් ඊට කලින් ඔය හිතනවානම් මට ඒ page එකේ බලන්න, ගන්න දෙයක් නෑ කියල ඔය එකෙන් අයින් වෙනවා. එත් speed connection එකක් තිබුනානම් ඔය ඒ බලන ටිකට සේරම image ඇවිත්. එකට නාස්ති වෙන්නේ අර ඔයාගේ Data Bundle එක.

    ආ සමහර විට එහෙම වෙන්න ඇති තමයි..මේ මොබිටෙල් එක ස්පීඩ් එයාටෙල් වලට වඩා...බොහොම ස්තුති බං... 3+